දැන් බලාගෙන ගියාම ලංකාවේ;
1] ඔක්කොම එවුන් ටැක්ස් වැඩිවෙන්ඩ කලින් ජපං කාර් ගන්ඩ ඉන්කම් එකක් තිබුන, වැට් එක නිසා වැඩේ වැරදුන අපර් මිඩල් ක්ලාස් හයි ඉන්කම් පොරවල්ය.
2] උන්ට දැන් ඇති ලොකුම දැවන ප්‍රශ්ණය, ලේටස්ට් ප්‍රියස් එකක් ගන්ඩ චාන්ස් එක නැතිවුන එකය.
3] ජපං කාර් ගනන් නිසා ලංකාවේ ඔක්කෝම ප්‍රොෆෙෂනල්, අපර් මිඩල් ක්ලාස් පොරවල් කාර් එකක් වත් ගන්ඩ බැරි හුත්තෙ යහපාලනේ කියලා ඔස්ට්‍රේලියාවට, කැනඩාවට, නිව්සීලන්ඩ් වලට මයිග්රේට් වෙන්ඩ යනවාය.
4] මහින්ද මාමා හිටියානම් ලෝකේ ලොකුම ප්‍රියස් මාකට් එක වෙන්ඩ තිබ්බේ ලංකාවය. අපරාදේ වැඩේ ගැස්සුනේය.
5] මහින්ද මාමා හිටි යානම් ලංකාවේ ජපං කාර් මිල කොච්චර අඩුවෙන්ඩ තිබුණද කිව්වොත් ජපන්නුත් ටුවරිස්ට් වීසා අරගෙන ලංකාවට ඇවිල්ලා ජපං කාර් අරගෙන යන්ඩ පටන්ගන්නවාය.
5] ජපන් කාර් නැති, ඉන්දියන්, චයිනීස්, මැලේසියන් කාර් ඇති හැම එකාම ඇක්සිඩන්ට් වලින් අකාලේ මැරෙන්නේ ජපන් කාර් තරම් සේෆ්ට් නැති නිසාය. ඒ කියන්නේ ජපං කාර් නැති, ඉන්දියන් කාර් විතරක් ඇති ඉන්දියාවේ කාර් එලවන ඔක්කෝම එවුන් මැරෙන්නේ මහපාරේය.