බලාගෙන ගියාම....

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් බලාගෙන ගියාම ලංකාවේ;

    1] ඔක්කොම එවුන් ටැක්ස් වැඩිවෙන්ඩ කලින් ජපං කාර් ගන්ඩ ඉන්කම් එකක් තිබුන, වැට් එක නිසා වැඩේ වැරදුන අපර් මිඩල් ක්ලාස් හයි ඉන්කම් පොරවල්ය.

    2] උන්ට දැන් ඇති ලොකුම දැවන ප්‍රශ්ණය, ලේටස්ට් ප්‍රියස් එකක් ගන්ඩ චාන්ස් එක නැතිවුන එකය.

    3] ජපං කාර් ගනන් නිසා ලංකාවේ ඔක්කෝම ප්‍රොෆෙෂනල්, අපර් මිඩල් ක්ලාස් පොරවල් කාර් එකක් වත් ගන්ඩ බැරි හුත්තෙ යහපාලනේ කියලා ඔස්ට්‍රේලියාවට, කැනඩාවට, නිව්සීලන්ඩ් වලට මයිග්‍රේට් වෙන්ඩ යනවාය.

    4] මහින්ද මාමා හිටියානම් ලෝකේ ලොකුම ප්‍රියස් මාකට් එක වෙන්ඩ තිබ්බේ ලංකාවය. අපරාදේ වැඩේ ගැස්සුනේය.

    5] මහින්ද මාමා හිටි යානම් ලංකාවේ ජපං කාර් මිල කොච්චර අඩුවෙන්ඩ තිබුණද කිව්වොත් ජපන්නුත් ටුවරිස්ට් වීසා අරගෙන ලංකාවට ඇවිල්ලා ජපං කාර් අරගෙන යන්ඩ පටන්ගන්නවාය.

    5] ජපන් කාර් නැති, ඉන්දියන්, චයිනීස්, මැලේසියන් කාර් ඇති හැම එකාම ඇක්සිඩන්ට් වලින් අකාලේ මැරෙන්නේ ජපන් කාර් තරම් සේෆ්ට් නැති නිසාය. ඒ කියන්නේ ජපං කාර් නැති, ඉන්දියන් කාර් විතරක් ඇති ඉන්දියාවේ කාර් එලවන ඔක්කෝම එවුන් මැරෙන්නේ මහපාරේය.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතින් පකෝ ඉන්දියන් කාරුත් වැඩි වෙලානේ.. මොන ලබ්බක්ද දැන් ගන්න කියන්නේ අපිට :angry:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ethakota ara advertisement ehema hadala chande kale dame okkotama wahanayak ganna puluwan kiyala.bike wela giye issara upper middle class da ban??:confused:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    wahana api gaththe nathi unata, amaruwen wahanayak ganna ekathu karapu ekekta mehema unama hodatama wadhinawane :)

    Anika brand new japan wahana ohoma ganan yaddi, use karapuwath sapekshawa ganan yanawa... upper middle class nemei amaruwen laksha 10k 15k ekathu karala ganna ekekta kela wenawa
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උඹේ නෑයෝ ඉන්නවා නේ ඉන්දියාවේ ..?
    නැ නම් කියන්න එපා .. :LOL:

    me inne ban.
    daya_310812_nayak1.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    wahana api gaththe nathi unata, amaruwen wahanayak ganna ekathu karapu ekekta mehema unama hodatama wadhinawane :)

    Anika brand new japan wahana ohoma ganan yaddi, use karapuwath sapekshawa ganan yanawa... upper middle class nemei amaruwen laksha 10k 15k ekathu karala ganna ekekta kela wenawa

    කතාව ඇත්ත මචන්, වාහනයක් ගන්ඩ හිතාගෙන ඉන්න මනුස්සයින්ට ඕක ලොකු ප්‍රශ්ණයක්. අදකාලේ වාහනයක් කියන්නේ ලක්ෂරියක් නෙමෙයි. අත්‍යාවශ්‍ය දෙයක්.

    ඒත් ලංකාවේ ගොඩක් මිනිස්සු බොරු අදහස් වලින් පිරිලා ඉන්නේ. මිනිස්සු හිතන්නේ ජපන් බඩු විතරයි කොලිටි කියලා. ඉස්සර කාර් විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රොනික් බඩුත් ජපන් විතරයි කියලා හිතපු මිනිස්සු ගොඩක් හිටියා. එයාලත් දැන් චයිනීස් ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නාවා කිසි අවුලක් නැතුව.

    සමහර මිනිස්සු ඉන්දියාවත් එක්ක තියෙන වෛරෙට ඉන්දියන් වාහන ගන්නේ නෑ, ජපන් ඒවා ගන්ඩ ගිහින් නොකා නොබී ලීසිං ගෙවනවා.

    මම කියන්නේ හැම චයිනීස් එකම හොඳයි කියනවා නෙමෙයි. ඇපල් හදන්නෙත් චීනේ, සැම්සුන්ග් හදන්නෙත් චීනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත‍්‍රිරෝද රථයක් සඳහා බද්ද ලක්‍ෂ හතරක් දක්වාත් ,ඔක්කොටම නෙලල තියෙනව මදි නොකියන්ඩ.:lol::lol::lol::lol: උබල වගේ &න්නයො තව්ත් පාන්ඩුවට &ක දෙන්ව.:angry::angry:
     
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කතාව ඇත්ත මචන්, වාහනයක් ගන්ඩ හිතාගෙන ඉන්න මනුස්සයින්ට ඕක ලොකු ප්‍රශ්ණයක්. අදකාලේ වාහනයක් කියන්නේ ලක්ෂරියක් නෙමෙයි. අත්‍යාවශ්‍ය දෙයක්.

    ඒත් ලංකාවේ ගොඩක් මිනිස්සු බොරු අදහස් වලින් පිරිලා ඉන්නේ. මිනිස්සු හිතන්නේ ජපන් බඩු විතරයි කොලිටි කියලා. ඉස්සර කාර් විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රොනික් බඩුත් ජපන් විතරයි කියලා හිතපු මිනිස්සු ගොඩක් හිටියා. එයාලත් දැන් චයිනීස් ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නාවා කිසි අවුලක් නැතුව.

    සමහර මිනිස්සු ඉන්දියාවත් එක්ක තියෙන වෛරෙට ඉන්දියන් වාහන ගන්නේ නෑ, ජපන් ඒවා ගන්ඩ ගිහින් නොකා නොබී ලීසිං ගෙවනවා.

    මම කියන්නේ හැම චයිනීස් එකම හොඳයි කියනවා නෙමෙයි. ඇපල් හදන්නෙත් චීනේ, සැම්සුන්ග් හදන්නෙත් චීනෙ.
    lol .
    uba kiyanne kamak ganada ban.
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ඉතින් පකෝ ඉන්දියන් කාරුත් වැඩි වෙලානේ.. මොන ලබ්බක්ද දැන් ගන්න කියන්නේ අපිට :angry:

    විල්බැරෝ නම් තාම වැඩි උනේ නෑ මචන්. :P:P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඹේ නෑයෝ ඉන්නවා නේ ඉන්දියාවේ ..?
    නැ නම් කියන්න එපා .. :LOL:

    නෑ මචන් නෑයෝ ඉන්දියාවේ නෑ.... ඒත් ඉස්කෝලේ ගිය ස්කූල් බස් එක ඉන්දියන්, අපේ ගේ හදන්න බඩු ගෙනාපු ලොරිය ඉන්දියන්,

    ගේ හදන්න ගත්ත ගොඩක් බඩු ඉන්දියන් - ඇමරිකන් ස්ටෑන්ඩර්ඩ් දාන්න අපිට සල්ලි නෑ.

    හදිස්සියකට ඉස්පිරිතාලෙට හරි වෙන ගමනක් හරි යන ත්‍රී වීල් එක ඉන්දියන්.

    ලංකාවෙ උන් පදින බයික් 98%ක් ඉන්දියන්.
    ලංකාවේ උන් කන බොන අල, ලූනු, පරිප්පු ඉන්දියන්.

    අනිත් බඩු ඔක්කොම වගේ චයිනීස්

    මුලු ජීවිතේම ඉන්දියාවෙ, චීනෙ හදපු, වවපු ඒවා වෙනකොට,

    උදේ ඉඳන් රෑවෙනකන් කනේ ගහගෙන ඉන්න ෆෝන් එක චයිනීස් වෙනකොට, ලැප්ටොප් එක, කොම්පුටරේ චයිනීස් වෙනකොට, ඒකට ඉන්ටර්නෙට් දෙන රව්ටර් එක චයිනීස් වෙනකොට,

    කාර් වලට විතරක් බොරුවට ජපන් කොලිටි ගැන, සේෆ්ටි ගැන කතාකරන ආත්ම වංචනිකයෝ ගැන මට තරහයි.
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    mona huttakada oi math chande dunna oya sirisenayata :angry:

    මන් හිතන්නේ මහින්දගෙන් කෑවට වැඩිය දෙයක් නිකම්ම කන්ඩ හිතාගෙන තමයින් උඹ සිරිසේනයට චන්දෙ දුන්නේ. අනේ නිකං හිටු නරියෝ...
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නෑ මචන් නෑයෝ ඉන්දියාවේ නෑ.... ඒත් ඉස්කෝලේ ගිය ස්කූල් බස් එක ඉන්දියන්, අපේ ගේ හදන්න බඩු ගෙනාපු ලොරිය ඉන්දියන්,

    ගේ හදන්න ගත්ත ගොඩක් බඩු ඉන්දියන් - ඇමරිකන් ස්ටෑන්ඩර්ඩ් දාන්න අපිට සල්ලි නෑ.

    හදිස්සියකට ඉස්පිරිතාලෙට හරි වෙන ගමනක් හරි යන ත්‍රී වීල් එක ඉන්දියන්.

    ලංකාවෙ උන් පදින බයික් 98%ක් ඉන්දියන්.
    ලංකාවේ උන් කන බොන අල, ලූනු, පරිප්පු ඉන්දියන්.

    අනිත් බඩු ඔක්කොම වගේ චයිනීස්

    මුලු ජීවිතේම ඉන්දියාවෙ, චීනෙ හදපු, වවපු ඒවා වෙනකොට,

    උදේ ඉඳන් රෑවෙනකන් කනේ ගහගෙන ඉන්න ෆෝන් එක චයිනීස් වෙනකොට, ලැප්ටොප් එක, කොම්පුටරේ චයිනීස් වෙනකොට, ඒකට ඉන්ටර්නෙට් දෙන රව්ටර් එක චයිනීස් වෙනකොට,

    කාර් වලට විතරක් බොරුවට ජපන් කොලිටි ගැන, සේෆ්ටි ගැන කතාකරන ආත්ම වංචනිකයෝ ගැන මට තරහයි.

    දැන් ඉතින් උඹ ඉන්දියන් ඉන්දියන් ගාන ඉන්දියන් උට්ටවලුත් වැඩි කරලනෙ.... :rofl::rofl::rofl:

    ජපන් වාහන ඉන්දියන් උට්ටවල් වලට වඩා safety තමයි උට්ටෝ..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් ඉතින් උඹ ඉන්දියන් ඉන්දියන් ගාන ඉන්දියන් උට්ටවලුත් වැඩි කරලනෙ.... :rofl::rofl::rofl:

    ජපන් වාහන ඉන්දියන් උට්ටවල් වලට වඩා safety තමයි උට්ටෝ..

    තමයි උට්ටෝ..

    අනේ ඉතින් සිංහලත් බැරි සක්කිලි "උට්ටෝ" සේෆ්ටි වැඩි ජපන් එකක් ගනින්කෝ.

    කවුරු හරි ඔය "උට්ටා" ජපන් කාර් එකක් ගන්ඩ සල්ලිත් අරන් යනකොට නැවැත්තුවද?

    ඇයි පකෝ වැඩියෙන් හොඳ ඒවා අඩුවෙන් හොඳ ඒවාට වඩා ලාබ වෙන්ඩ ඕනෙ කියලද කියන්නේ?

    "උට්ටෝ" කටේ තියෙන කැ***රි ටික විසිකරලා, කට හෝදගෙන කතාකරා නම් හොඳයි!!!
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    නෑ මචන් නෑයෝ ඉන්දියාවේ නෑ.... ඒත් ඉස්කෝලේ ගිය ස්කූල් බස් එක ඉන්දියන්, අපේ ගේ හදන්න බඩු ගෙනාපු ලොරිය ඉන්දියන්,

    ගේ හදන්න ගත්ත ගොඩක් බඩු ඉන්දියන් - ඇමරිකන් ස්ටෑන්ඩර්ඩ් දාන්න අපිට සල්ලි නෑ.

    හදිස්සියකට ඉස්පිරිතාලෙට හරි වෙන ගමනක් හරි යන ත්‍රී වීල් එක ඉන්දියන්.

    ලංකාවෙ උන් පදින බයික් 98%ක් ඉන්දියන්.
    ලංකාවේ උන් කන බොන අල, ලූනු, පරිප්පු ඉන්දියන්.

    අනිත් බඩු ඔක්කොම වගේ චයිනීස්

    මුලු ජීවිතේම ඉන්දියාවෙ, චීනෙ හදපු, වවපු ඒවා වෙනකොට,

    උදේ ඉඳන් රෑවෙනකන් කනේ ගහගෙන ඉන්න ෆෝන් එක චයිනීස් වෙනකොට, ලැප්ටොප් එක, කොම්පුටරේ චයිනීස් වෙනකොට, ඒකට ඉන්ටර්නෙට් දෙන රව්ටර් එක චයිනීස් වෙනකොට,

    කාර් වලට විතරක් බොරුවට ජපන් කොලිටි ගැන, සේෆ්ටි ගැන කතාකරන ආත්ම වංචනිකයෝ ගැන මට තරහයි.

    ai umbe ammage huththath indian :angry::angry:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අනේ ඉතින් සිංහලත් බැරි සක්කිලි "උට්ටෝ" සේෆ්ටි වැඩි ජපන් එකක් ගනින්කෝ.

    කවුරු හරි ඔය "උට්ටා" ජපන් කාර් එකක් ගන්ඩ සල්ලිත් අරන් යනකොට නැවැත්තුවද?

    ඇයි පකෝ වැඩියෙන් හොඳ ඒවා අඩුවෙන් හොඳ ඒවාට වඩා ලාබ වෙන්ඩ ඕනෙ කියලද කියන්නේ?

    "උට්ටෝ" කටේ තියෙන කැ***රි ටික විසිකරලා, කට හෝදගෙන කතාකරා නම් හොඳයි!!!

    උඹ උට්ටෝ කියන එක දන්නෙත් නැති උට්ටෙක්නෙ බන් අයියෝ සල්ලි :rofl::rofl::rofl:
    නෑ නෑ කිසි දෙයක් ලාභ වෙන්න ඕනෙ නෑ... :rofl::rofl::rofl::rofl: