බලාපල්ලකො මිනිස්සු මැරෙන විදිය

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනා උනත් නියම ක්‍රමේ ඒක
    දැන් එහෙම ෆියුස් නෑ. මම නං ලංකාවෙදී ලයිට් මීටරේ ළඟ තියෙන ස්විච් එක වහනවා ගෙදර අය ඒක දන්නේ නෑ. මොකද අපේ ගෙදරත් කොච්චර කිව්වත් අමතක වෙලා ට්‍රිප් එක ඔන් කරනවා. දවසක් අනූ නමයෙන් බේරුනා ස්විච් එක ඕෆ් වෙලා තිබිලා. එලියේ බල්බ් වගයක් අටවලා ගෙට එනකොට අක්කා ටීවී බලනවා. 🤬🤬
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මන් මේ නිව්ස් එක දැක්ක ගොසිප් එකෙත්.හරිම පවු
    මට මේක දකිද්දී මතක් වුනේ මගේ තාත්තගේ හත් දවසේ දානේ කට්ටිය උයද්දී මාත් ඔහොම ලයිට් එකක් දාන්න ගිහින් දෙතුන් පාරක් කරන්ට් වැදුනා.හොඳ වෙලවට දෙයියන්ගේ පිහිටෙන් මට මුකුත් වුන් නැ.

    මේ කොල්ල ඇලිලම ගිහින් වගේ:(
     
    • Sad
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    ම්
    ඇත්තට බලුප් එකක් මාරුකරද්දී කොහොමද කරන්ට් එක වදින්නේ හෝල්ඩර් එක අස්සට ඇඟිල්ල ගහන්නෙ නෑනේ කවුරුත් :baffled: අනික උඩක නැගල කරද්දී ගොඩක් වෙලාවට පොලවට සම්බන්ධෙකුත් නැනේ යකඩ මේසයක් උඩ වගේ නැගල හිටියොත් මිසක් :oo:
    මාධ්‍ය භාශාව ගැන පොඩ්ඩක් රිසර්ච් කරපන්. ඕක දාල තොයෙන්නෙ ඇටෙන්ශන් එක ගන්න. බල්බ් එකක් මාරු කරනවා කොයන්නෙවයර් එක පිටින් වෙන තැනකට දානවා වගේ වැඩක් වෙන්න පුලුවන්. බල්බ් එක මාරු කරන එක ඒ තරම්දෙයක් නෙමෙනිසා මිනිස්සු උනන්දුවෙන් බලනවනේ. 😆😆😆
     
    • Like
    Reactions: LazyLizard

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,167
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඇත්තට බලුප් එකක් මාරුකරද්දී කොහොමද කරන්ට් එක වදින්නේ හෝල්ඩර් එක අස්සට ඇඟිල්ල ගහන්නෙ නෑනේ කවුරුත් :baffled: අනික උඩක නැගල කරද්දී ගොඩක් වෙලාවට පොලවට සම්බන්ධෙකුත් නැනේ යකඩ මේසයක් උඩ වගේ නැගල හිටියොත් මිසක් :oo:
    මමත් බල්බ් මාරු කරනකොට මේන් ස්විච් එක ඔෆ් කරන්නෙ නෑ..කරුමෙට හෝල්ඩරේ ගැලවිල වයර් අතේ ගෑවුනත් එතන ස්විච් එක ඔෆ් කරල නිසා මෙව්ව වෙන්නෙ නෑනෙ. :rolleyes:
    ------ Post added on Jan 14, 2021 at 12:11 AM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කරන්ට් වැදිල මැරුනා කියල කාලෙකින් අහුවෙ. අවුරුදු 20කට 30කට කලින් නම් කරන්ට් වැදිල මැරෙන එක සාමාන්‍ය දෙයක් මට මතක විදියට
     
    • Like
    Reactions: Threadripper