බලාපොරොත්තුව~(02)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මේ වගේ කතාවක් රෙප් එකකට වඩා වටිනව නමුත් අපිට දෙන්න දෙයක් නැ.නමුත් අපෙ හදවතින් සුභ පතනව.දිගටම කරහන් මචන්:)

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට.. මට මේ වගේ දෙයක් සතියකට තුනක් වගේ නිර්මාණය කරන්න පුලුවන් වෙයි...
    හේතුව.. මට වේලාවක් නෑති හින්දා.. වෑඩිපුරම ගෙදර රෑ වේලාවට තමයි මේ වගේ නිර්මාණයක් කරන්න හිතෙන්නේ...


    ( දෑන් කාර්යාලයේ ඉදගෙනයි, ඔයාලා හෑමෝගෙම අදහස් වලට පිලිතුරක් දෙන්නේ.. )
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Godak Sanwediy... Thanks
    Puluwan una gaman REP dennam machan

    ස්තූතියි බෙදා ගත්තාට....!!

    "තරුණියකට ඔබ ආදරෙනම් ඇයට පවසන්න..
    පවසන්නට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න."

    :yes:

    elakiri macho keep it up bro.............

    ලස්සනයි යාළුවා
    :)

    යාලුවන්ගේ අදහස් වලට ස්තුතියි..
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    හැමදාම වගේ අදත් එළමකිරි මචන් ..
    ආදරය කියන්නේ පුදුම දෙයක් ..
    කොහොම උනත් ප්‍රමාදය පසුතැවීමට හේතු වේ ...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැමදාම වගේ අදත් එළමකිරි මචන් ..
    ආදරය කියන්නේ පුදුම දෙයක් ..
    කොහොම උනත් ප්‍රමාදය පසුතැවීමට හේතු වේ ...

    ඔව්, ඒ ආදරයෙන් අපේ ජිවිතයට දුකක් , සතුටක් විටක වේදනාවක් වුනත් ගෙන එන්න පුලුවන්...
    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචං හොද ත්‍රේඩ් එකක් මේක.උබ දාපු පලවෙනි ත්‍රේඩ් එක වගේ තමා මේකත් නියමයි
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ආදර්ශය :
    ඔබ කා හට හරි ආදරේ කරනවා නම්, ( ඈයට / ඔහුට ) ඒ ගෑන කියන්න..
    තමාගේ ඉරණම වෙනස් වෙනකම් බලාගෙන ඉන්නේ නෑතිව..



    meka aththa
    ath ada kale godak denekta tyna prashneth adaraya kyaganna bari kama
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තවත් එල ස්ටෝරියක් :D ස්තූතියි සහෝ.. මේ වගෙ තවත් ලස්සන දේවල් ඉදිරියටත් දාන්න :D අපි කියවනව අනිවාරෙන්ම ;) :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචං හොද ත්‍රේඩ් එකක් මේක.උබ දාපු පලවෙනි ත්‍රේඩ් එක වගේ තමා මේකත් නියමයි

    ස්තුතියි යාලුවා ඔගොල්ලන්ගේ අදහස් මට හුගක් වෑදගත් වෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meka aththa
    ath ada kale godak denekta tyna prashneth adaraya kyaganna bari kama

    ආදරය කරන්න බොහෝ දෙනෙක් ට බෑරි වේලා තියෙන්නේ.. ඒ අයගේම වෑරදි නිසායි..
    හේතුව.. ඒ අය ආදරයක් යන්නෙන් අදහස් වෙන දේ හරියට නොදෑන ක්‍රියා කරන්න උත්සහ කිරිමට යන එකයි ඒ අය කරන වෑරද්ද..