බලාපොරොත්තුව~(02)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thx macho,
    mamath danmama kiwwa nam hari wage welawa enakam balan inne natuwa .............. :P

    මං ඒ වගේ දෙයක් අදහස් කලත්.. තමා මුලින් දෑන හදුනා ගන්න ඕනේ.. ඒ ආදරවන්තියගේ සිතුම් පෑතුම්.. ඒ කිව්වේ තමා ඈයගේ සිත දිනාගෙන ඉන්න ඕනේ මොනවාටත් කලින්.. :D;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තවත් එල ස්ටෝරියක් :D ස්තූතියි සහෝ.. මේ වගෙ තවත් ලස්සන දේවල් ඉදිරියටත් දාන්න :D අපි කියවනව අනිවාරෙන්ම ;) :D

    බෙහෙත් ගෑන ත්‍රේඩ් දාලා එපා වුන හින්දා පොඩි වෙනසකට..
    මේ වගේ කතා පරිවර්තනය කලා..
    ඒ වැඩේ සාර්ථකයි කියලා හිතුන හින්දා, දිගටම මේ වගේ තවත් කතා මට පුලුවන් වේලාවල් වලදි.. ඉදිරියේදිත් මගෙන් බලාපොරොත්තු වෙන්න.. :)
     

    priyadarshaka

    Member
    Aug 4, 2006
    1,162
    2
    0
    41
    Ratmalana
    මං ඒ වගේ දෙයක් අදහස් කලත්.. තමා මුලින් දෑන හදුනා ගන්න ඕනේ.. ඒ ආදරවන්තියගේ සිතුම් පෑතුම්.. ඒ කිව්වේ තමා ඈයගේ සිත දිනාගෙන ඉන්න ඕනේ මොනවාටත් කලින්.. :D;)

    Ekanam sahatika atta,
    Thx for this threat . Hope you will update more ........... :):):):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    (ඉංග්‍රීසියෙන් තිබ්බ දෙයක් ).............maxxa machan

    meke English eka mama kiyawala thiyei...anyway..godak duka hithenawa:(:(

    වෙනසකට අපේ භාෂාවෙන් ලිව්වා...
    ඒ වෑඩේ සාර්ථක වුනා කියලා මං හිතනවා..