බලාපොරොත්තුව~(02)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    nice post machan.

    poth liyanna patangaththoth narakada machan?
    pariwarthana :)

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට...
    හ්ම්, එහෙම කරන්න තරම් වේලාවක් නෑ... :D

    ඒ හින්දායි මේ වගේ පොඩි කතා ටිකක් තොර ගන්නේ පරිවර්තනය කරන්න.. :)
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    මම ආදරය කරපු කෙනාටත් මට එක කියාගන්න බැරි උණා . එයා University ගියා එත් මගේ වාසනාවට අවූරුදු එකහමාරකට පස්සේ අපි අහම්බෙන් හම්බුනා.මම ඉක්මනටම මගේ ආදරේ ප්‍රකාශ කලා. දැන් අපි ආදරේ කරන්න පටන් අරක අවූරුදු 3 වෙනවා . ලබන අවූරුදදේ අපි marri කරනවා.................
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම ආදරය කරපු කෙනාටත් මට එක කියාගන්න බැරි උණා . එයා University ගියා එත් මගේ වාසනාවට අවූරුදු එකහමාරකට පස්සේ අපි අහම්බෙන් හම්බුනා.මම ඉක්මනටම මගේ ආදරේ ප්‍රකාශ කලා. දැන් අපි ආදරේ කරන්න පටන් අරක අවූරුදු 3 වෙනවා . ලබන අවූරුදදේ අපි marri කරනවා.................

    අහන්න ලැබිම සංතෝසයි යාලුවා..
    ජිවිතයේදි අපිට ලැබෙන අවස්ථාව, එක වරක් හරි පසු කලා නම්..
    ඒ ගැන දුක් වේලා තේරුමක් නෑ..
    ඒ හින්දායි.. මේ කතාවෙත් මේ වගේ තේරුමක් මං අපේ එළකිරි සහෝදර සහෝදරියන් වෙනුවෙන් පරිවර්තනය කරලා පෙන්නුවේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තවත් සංවේදි කතාවක් :(:(:(

    බොහොම ස්තුතියි

    මේ ජිවිතයේදි අපිට අහන්න දකින්න ලැබෙන සංවේදි කතා හේතුවෙන් තමයි.. අපේ ජිවිතය වුනත් වෙනස් මගකට හරවා ගන්න පුලුවන් වෙන්නේ..
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වාසනාවට

    මම ආදරය කරපු කෙනාටත් මට එක කියාගන්න බැරි උණා . එයා University ගියා එත් මගේ වාසනාවට අවූරුදු එකහමාරකට පස්සේ අපි අහම්බෙන් හම්බුනා.මම ඉක්මනටම මගේ ආදරේ ප්‍රකාශ කලා. දැන් අපි ආදරේ කරන්න පටන් අරක අවූරුදු 3 වෙනවා . ලබන අවූරුදදේ අපි marri කරනවා.................
    :):):):)you are a lucky early bird caught the worm with a bit late...ha??
    congratz bro.:):cool:
     
    • Like
    Reactions: coollifestyle4u

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඇයි ඒ වගේ අදහසක් දැරුවේ ? :dull:

    come on man Our Mahinda and his guys are dieying out there
    thousands of light years away from the mother earth.

    We in the universities are loving!!!!

    Is that right !

    halo4c.jpg

    These are the real heros !