බලාපොරොත්තුව...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බලාපොරොත්තුව...

    අහස
    දිගු කාලයක්
    දුක අදුරම එකතු කොට හිතයට
    වැටෙන කොට
    කඳුළ... කඳුළ...
    මහා වරුසාවක්ව
    නිවේ..
    මුලු හිතම ආයෙම
    හිනාවක හඬ වැටේ..
    දෙතොල් පෙති අතර...
     
    • Like
    Reactions: cspmaxx

    Nimsha21

    Member
    Feb 24, 2011
    58
    23
    0
    වැස්ස හෙමි හෙමිහිට..
    වැටෙන විට සිපගෙන..
    මහ පොලවම...
    හඩන් නැ කිසිවිට ..
    නැගෙන සිනහා සගවනවා මිසක..