බලාපොරොත්තුව... අහස දිගු කාලයක් දුක අදුරම එකතු කොට හිතයට වැටෙන කොට කඳුළ... කඳුළ... මහා වරුසාවක්ව නිවේ.. මුලු හිතම ආයෙම හිනාවක හඬ වැටේ.. දෙතොල් පෙති අතර...