පුරා ඉතිහාසයක වැඩ කල ශ්‍රමය වැගිරවූ මිනිසුන්ගෙන් සොරා ගත් දේපලද මෙහි වන වග සිහි තබා ගත යුතුය !
ඉදින් මේ සියල්ල ආරක්ෂා කර ගනිමින්, පරිවර්තනය වන නව සමාජයක් කරා රැගෙන යෑම අරගලයේ නියුතු සෑම සහෝදර සහෝදරියකගේම වගකීමක් ලෙස පවරා ගත යුතුමය !
මේ වන විටද එය එසේ වෙමින් පවතී .... ගොඩනැගීමට බලාපොරොත්තු වන වඩා යහපත් සමාජය වෙනුවෙන් මේ මොහොතේ සිටම සිතා බලා නිවැරදි ලෙස කටයුතු කිරීම අරගලයේ කොටසක් වග සිහිතබා ගත යුතුය !
අරගලකරුවන් විසින් මේ මොහොතේද හෙට දවසේද ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග තෝරමින් සිටී ...
අරගලයට ජය !

