බලාපොරොත්තු (Hopes)

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Hopes.jpg
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ලස්සනම ලස්සන අර්ථවත් නිර්මාණයක් නංගි...අපිට තේරුම් ගන්න බැරි සැඟවෙච්චි පුදුම ඇත්තක් එළි කරනවා මේකෙන්......ගොඩාක් සතුටුයි :D
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අර්ථවත් ලස්සන නිර්මාණයක් අක්කි....
    අප බලාපොරොත්තු ඇති කරගත යුත්තේ ඒවා ඉටුනොවීමෙන් ලැබෙන දුකත් දරාගත හැකිනම් පමණකි...

     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලස්සන නිර්මාණයක්
    ලොකු තේරුමක් තියෙනව :)
    කීප් ඉට් අප් :D
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    amila_90210 said:
    ලස්සනම ලස්සන අර්ථවත් නිර්මාණයක් නංගි...අපිට තේරුම් ගන්න බැරි සැඟවෙච්චි පුදුම ඇත්තක් එළි කරනවා මේකෙන්......ගොඩාක් සතුටුයි :D
    ඔඔඔ අයිය පාටි එන්නෙ නැත:rofl:
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    බලපොරොත්තු .. පුදුම දෙයක් ... අපිව ජීවත් කරන්නේත් ඒවම තමා..
    අපුරු නිර්මානයක්...
    :) :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Balaporoththu.. Nethi Jeewithayaka Wathina KamaK Ne.. Kiyalai mage Hethe..
    E wage Balaporoththuwak Nethi Menisekutha Me Lowedhi Peli genimak Lebennay Ne Kiyana Ekai Mage mataya...

    Nethi Beri Menisekutha Unat Balaporoththuwak Ethi kara gaththothing.. E Balaporoththuwa Thula E Manussayatha Honda Jeewithayak goda naga ganna Puluwan wey..

    Nirmanaya Thula Geb wela thiyena Adahas Lassanatha
    Nirmanaya Kela eka gena Santhosai.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පිස්සුම නිසදැසක්(ඔය කිව්වට කවියක්ද දන්නෙ නෑ:P)
    නියමයි
    හැමොම පිළිගන්න අකමැති තිත්ත ඇත්තක් තමා ඔය
    නියමයි
    ඔහොම යන්
    :yes::D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Isuru
    Amila Ayya
    Geeth
    m3pium
    Sagari
    Kasuncj
    Fio nanga
    Coollifestyle4u
    Zeus malli &
    amila_banks

    :rofl: :):rofl: Thanx 4 your comments :rofl: :) :rofl:
     

    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    නිතර දකින නිර්මානවලට වඩා බොහොසෙයින්ම වෙනස්ම නිර්මානයක්. ලස්සනයි සුන්දරයි කියනවට වඩා 100% එකඟ වෙන්න පුලුවන් ඉතාමත් ගැබුරු අර්ථයක් තියන නුවනින් ව්මසන්නන්ට පමණක් අර්ථය වැටහෙන අමිල වු නිර්මානයක්. :yes:

    මේ වගේ නිර්මාන දිගටම කරන්න. :):yes:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බලාපොරොත්තු අපේ ජීවිතයට එක්වෙන්න ගන්නේඅපි මෙලොවට මව් කුසින් බිහිවෙනදා ඉදලමයි.
    බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා අද සමාජයේ ලොකු... කුඩා හැමෝම හැල්මේ දුවන බලු රේස් එක දිහා බලා ඉන්න වෙලා තියෙන්නෙ මහා අප්පිරියාවකින්....අනුන් පරයා දුවන මේ බලාපොරොත්තු රේස් එකේ නිමාවක් නැහැ..ඇරඹුමක්ම විතරයි. දිනුම් කනුවට කිට්ටු වෙනකොට තව රේස් එකක් පටන් ගන්න ලැස්තිකරලා..ඉතින් ආයෙමත් දුවන්න පටන් ගන්නවා......

    නංගිගෙ තවත් අපුර්ව නිර්මානයක්..ජීවිතය හරි ඇසින් දකින්න හා එතුලින් ජනතාව දෑනුවත්කිරීමට නංගි ගන්නා නිරන්තර මෙහෙවරට මගේ ආචාරය!!
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    they say hopes keep you alive..they say that they give us a reason to live for. but sometimes when they break apart, it's not worth it. i say, hopes cling us to this life where we can't let go of it and its charms when we have to. yet without it, we'll have no reason to live for as much as which we'll have no reason to die for. isn't that a better path.