බලා සිටිමි...කාලය හරි...
මින් සාරාසංඛය්‍ය කල්ප ලක්ෂයකට පෙර අප මහා බෝසතානන් වහන්සේ දීපංකර සම්බුදු රජාණන් වහන්සේ හමුවේ මතුබුදුවනු සදහා විවරන ලැබූ කාලයේ වූ සිදුවීමකි මේ.
එකල දීපංකර සම්බුදු රජානන් වහන්සේ දෙව් මිනිසුන් සහිත සත්ව ප්‍රජාවට දහම් දෙසා ලොව ආර්ය්‍ය සත්වයන්ගෙන් පරිපූර්ණව පවතින යුගයකි.
එකල එක් දෙව් ලොව වැසි දේවතාවකට මෙවන් සිතුවිලිලක් විය.එනම් බුදු කෙනෙකුන් ලොව පහල වීම සත්වයන්ට මහා භග්‍යයකි.උතුම් මංගල්‍යයක්ද වන්නේය.මේ කාලයේ දෙව්, බඹ ලෝක, මනුස්ස ලෝක රහත් ආර්ය්‍යයන්ගෙන් පිරී පවතී.මමත් මතු බුදු වන්නේ නම් යෙහෙකැයි සිතා තම අභිඤ්ඤා බලයෙන් අනාගතය බලන්නේ බුදු විය නොහැකි බව දැන, එසේ නම් මා පිරිහෙන බුදු සසුනක් නගා සිටුවන්නෙමියි සිතීය.යලිත් අනාගතය බලන්නේ ඒ ප්‍රාර්ථනය ඉටු වනු දැක මනුෂ්‍ය වේෂයක් ගෙන දීපන්කර බුදු රජුන් හමුවේ පහලවිය
සම්බුදු රජුන් මනා කොට වැද නමස්කාර කොට එකත් පසෙක සිට දේවතාව කියන්නේ තිලොව ඒකාලෝක කල භග්‍යවතුන් වහන්ස, අප විසින් අනාගතයේ පිරිහෙන බුදු සසුනක් නගා සිතුවනු කැමැත්තෙමි.සියලු බුද්ධ වචන ක්‍රියාත්මක කරනු කැමැත්තෙමි. බුදු සසුන අනන්ත විශ්වයේ පතුරවනු කැමැත්තෙමි.මගේ ප්‍රාර්ථනය මෙසේ සඵල වේවායි කියා වැදගෙන සිටියේය
එවිට දීපංකර සම්බුදු රජුන් අනාගතය බලන්නේ සිතුලෙසම එය ඉටුවනු බව දැන තෘෂ්නිම්භුතභාවයෙන් ඉවසූ සේක.දේවතාවා තම ප්‍රාර්ථනයන් සඵලවනු බව දැන වැද නමස්කාර කොට දෙව්ලොව පහල විය.
එතැන් පටන් සසර කතර ගෙවමින් පැමිණ දීපංකර සම්බුදු රජු පටන් බුදු රජානන් වහන්සේලා සය නමක් පිරිනිවී පසු ලොව පහල වූ අනෝමදස්සී බුදු රජුන් කල ඉපදී පෙර ලෙසම විවරන ලදින් එතැන් පටන් බුදු රජානන් වහන්සේලා දහ අට(18) නමක් සම්මුඛ වී විවරන ගෙන කාෂ්‍යප සම්බුදු රජුන්ගේ සාසනයේ දී ධ්‍යාන ලාභීව ඉන් චුතව වේහප්පල සතරවන භ්‍රහ්ම ලෝකයේ භ්‍රහ්මරාජයෙක්ව උපත ලැබුවේය.
අප ගෞතම බුදු රජනන් වහන්සේ බක නම් මහා බ්‍රම්මයාගේ තමා නිත්‍යයයි ගත් මිත්‍යා මතය දුරුකරනු පිනිස බඹලොවට වැඩ මහා බඹුගේ දෘෂ්ටිය හරවා සිතනුයේ, සසර ගෙවා ආ කාලයේ තිස් එක් තලයන්ගෙන් ශුද්ධාවාස ලෝකය හැර ඉතිරි සියල්ලේ උත්පත්ති සුලභ වූවේය. මා ශුද්ධාවාස ලොව ඉපදුනානම් යලි මෙහි පහල නොවන්නේ යැයි සිතා ශුද්ධාවාස ලොවට යනු පිනිස පිලිවෙලින් ඉහල ඉහල බඹතලයන් කරා වඩිමින් වේහප්පල බඹලොවට වැඩි සේක.
එවිට ඉහත කී බ්‍රහ්ම රජයා දුටු භග්‍යවතුන් වහන්සේ මෙම භ්‍රහ්මරාජයා අනාගතයේ මගෙ සම්බුදු සසුනේ ආර්ය්‍ය මාර්ගය යලි නගා සිටුවන්නේයයි කියා සාදුකාර දුන් සේක.
සැරියුත් මහමුගලන් අග්‍රශ්‍රාවක් මහරහතන් වහන්සේලා පිරිනිවීමට පෙර සාසනය අනාගතයේ කෙසේ පවතින්නෙදැයි බලන්නේ යලි රහතන් වහන්සේලාගෙන් පිරී බුදුසසුන බබලන්නේයයි දැක සාදු කාර පැවැත්වූ සේක.
මෙසේ කාලය ගෙවී ගොස් එම බ්‍රහ්මරාජ්යන් ලොව පහල වීමට සුදුසු කාලයක් ලොව පහල වන්නේය ...
වේහප්ඵල භූමෙයෙන් චුතව ඉහත බ්‍රහ්ම රාජයා ලොව පහල වන යුගයක් වන්නේය. ඔහු පසු කලෙක පැවිදිව අරිහත්වයට පැමිණෙන්නාහ. ඔහු පැවිදි වී අරිහත්වයට පත්වන තුරු සාමාන්‍ය පුද්ගලයකු සේ ජීවත් වෙයි. අරිහත් වයට පත්වීමෙන් පසු විශේෂයි. ඔහු අරිහත්වයට පැමිණෙන කාලය බෙහෝ යුද ගැටුම් පවතින තුන්වන ලෝක යුද කාලයයි. බුදුරජාඅණන් වහන්සේ නමක් පහළ වූයේ යැයි ඇතම් දෙවි වරු සිතති. දෙවියන් වහන්සේ පහළ වූ බව මිත්‍ය දෘෂ්ඨිකයෝ සිතති. උන්වහන්සේ සමඟ ගැටීමට ඇතම්හු පෙලඹෙති. උන්වහන්සේ සමඟ ගැටීමට පෙලඹෙන දෙවියෙක් බ්‍රහ්මයෙක් පමණක් නොව මනුෂ්‍යයන්ගේද විනාශයද සිදුවේ. සිංහ රාජයෙකුසේ කිසි කෙනෙකුට මැඩලිය නොහැකි වේ.
අනාගත ලෝකය යුධ බියෙන් හා ස්වභාවික විපත් වලින් ඇලලී යයි. 2012 අග භාගයේ සිට - 2014 කාල පරසස්යේදී ලෝකයෙන් තුනෙන් දෙකක් පමණ මනුෂ්‍යයන් විනාශ වී යයි. අනාගත ලෝකයේ යුද බියෙන්, ස්වභාවික විපත් වලින්, ජාති ආගම් ගැටුම් වලින් පීඩාවට පත් වන මනුෂ්‍යයනට ඒ මහ රහතන් වහන්සේ නිවරදි මඟ දේශනා කරන්නාහ. 2014 වන විට දෙරණ නැවත් සමතුලිත වේ. අකුසල ශක්තිය හීන වී යයි.
උන්වහන්සේගේ චින්තන විප්ලයවෙන් සහ අධිෂ්ඨානයෙන් ලොව නැවත් නිවරදි මඟ යොමු කරයි. යුරෝපයද ධර්මයේ පිහිටවයි. වසර 10 000 කල් බුද්ධ ශාසනය පවතී.
මෙය ගෞතම බුද්ධ ශාසනයේ දෙවන සහ අවසාන චින්තන විප්ලවයයි.
(ඉහත කරුණු අනෝමදස්සි ස්වාමීන් වහන්සේ මීට වසරකට පමණ පෙර පල කරන ලද දේශනයකින් උපුටාගන්න ලදි )