බලුපැටියෙක් ට නමක් ඕනේ ..

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    බලුපැටියෙක් ට නමක් ඕනේ ..

    සුදු බුල් තියන බලු පැටියෙක් ට දන්න නමක් කියපල්ලාකෝ මචන් ල..
    එළකිරි කොල්ල කියල නම් දාන්න කියන්න එපා
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    සුදු චූටි

    අපොචියෙ සුදු චුටි කියල ගෙවල් දෙකකට එහා පැත්තේ ඉන්න නංගිට ආදරේට කියන්නනේ එයාලගේ ගෙදර කට්ටිය .මව හැම ගහයි බල්ලෙක් ට දල කියල