බල්ලගෙ පිටිපස්ස කකුල් හරියෙ මයිල් අඩුයි නිකං රෑෂ් එකක් වගේ
අදත් ගෙනිච්ච දෙවෙනි පාරකට බෙහෙත් විද ගන්න. කලින් දවසෙ ආයෙ දවස් 10කින් එන්න කිව්වනෙ
මෙයාට බෙහෙත් පොවන්න බෑ. කෑමට දාල දුන්නම කෑම කන්නෙ නැතුව යනව ඒ හින්ද,
දවස් 5න් 5ට නාවන්න ෂැම්පු එකක් දුන්න. ඒක ගාල තියන්න කිව්ව පැය කාලක්. පැය බාගයක් තියන්න පුලුවන්නං හොඳයි කිව්ව
ඊට පස්සෙ හෝදල නාවල ඉවර කරල, තව පැකට් එකක් දුන්න ඒක බෝතලේක දිය කරල නෑවට පස්සෙ ගාල තියන්න. ඒක හෝදන්නෙ නෑ. දිගටම ඇගේ වේලිල යන්න තියන්න කිව්ව
බලු කෙලිය කියන්නෙ අපේ ලෝකල් බව්වයි, තව කෙනෙක් ගෙනාව ගෝල්ඩන් රිට්‍රීවර් තඩි බල්ලෙක්, තව ටිකකින් ගෙනාව ලැබ්‍රඩෝර් කෙනෙක්. ලැබ්‍රඩෝර්ව දැක්ක විතරයි අර ගෝල්ඩන් එකා බුරන්න ගත්තනෙආපු මිනිස්සු ටක් ගාල ඌව වාහනේට දාගත්ත. අපේ එකත් ඒ වෙලාවෙ ත්‍රීවිල් එක ඇතුලට වෙලා හිටියෙ.. ඇතුලෙ තව චූටි බව්වෙක්ට ප්‍රතිකාර කරන නිසා ඒකත් හොඳ වර්ගෙ එකෙක්
අයියෝ මල්ලි අපේ බව්ව ලෝකල්
මේකට බහෙත් විද්දෙ කූඩුවක දාල හිර කරල..
මම අතින්ම උස්සං ගිහින් කූඩුවට දාන්නෙ, නැත්තං ත්‍රීවිල් එකෙන් එලියට එන්නෙ නෑ.
මේක ගාල නාවල, තව Aciprox කියල පොඩි පැකට් එකක් දුන්න වතුරෙ දියල කරල නෑවට පස්සෙ ගාන්න

Last edited: