බලු කේස් එකක් URGENT

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ගෙදර බල්ලට හැම අවුරුද්දේම Antiraibies එන්නත දීල තියෙන්නේ, අද පොඩි සෙල්ලමක් කරද්දී අගල් 6කට වගේ හීරුනා. දැන් මටත් බෙහෙත් විදින්න වෙයිද ? නැත්නම් හෝදගත්තම ඇතිද?
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    :dull: :shocked:
    kalin gahapu eka auruddak penalada dan??
    oka hodapan saban daala
    bheth wdinna ona na ooka dadawathe yana ekek nweinan

    kawru koma kiwath ohoma deyk unama maasa ganak ynakn baya thiyenawa, hitpu gamanne jalabeethika roga lakshana pennanne,
    Ade gedara athi karana balla kohewath yanne naha idala hitala pare inna un ekka kokkak dagannawa echarai. Man headuwa. Hospital giyoth widala denawada nathnam dawas ganak balala Enna kiyaida mokada issara pusek hapala dawas 14k pahu wela Enna kiyala kiuwa Mata.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    rabies ගහල නන් අවුලක් නෑ
    ඌව monitor කරන්න පුලුවන් නේද

    හැබැයි පිට ගැසම අවදානමක් තියනවා, ලගදි පිට ගැස්මට ගහල නැත්නන් බල්ලගෙ වැක්සින් පොතත් අරන් hospital යන්න.
    ඔය සීන් එක කියන්න, ගොඩක් වෙලාවට පිටගැසමට ගහල, බල්ල monitor කරන්න කියයි

    monitor කාලසිමාව තුල බල්ල මලොත්, උබට ඔලුව අරන් යන්න වෙයි බොරැල්ලෙ.
    බල්ල මලොත්, බල්ල missing, හැසීරීමෙ වෙනසක් ( aggressive / shy ) උනොත් වහාම hospital යන්න.

    බල්ල කොච්චර වටේ ගියත් බය වෙන්න දෙයක් නෑ, වැක්සින් ගහල නන් බල්ලට.
     
    Last edited:

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    rabies ගහල නන් අවුලක් නෑ
    ඌව monitor කරන්න පුලුවන් නේද

    හැබැයි පිට ගැසම අවදානමක් තියනවා, ලගදි පිට ගැස්මට ගහල නැත්නන් hospital යන්න.

    ඔය සීන් එක කියන්න, ගොඩක් වෙලාවට පිටගැසමට ගහල, බල්ල monitor කරන්න කියයි
    Ade dannathi scene godak thiyenawane, man kokatath gihilla kiyala widaganna.
    Hithatath aul ban

    wena ballo ekka ashraya karanawada balla?
    prashnayak nam wenne nathuwa athi vaccinate karala gedarama inna ballek nam.

    eth mama nam kiyanne ubath vaccine eka ganin gihin don't risk it. prashnayak unoth aaye ithin no chance
    Ow ban, nikan pissu hadila wage ne marenne mathak weddith mokaddo wage ban,

    :dull: :shocked:
    kalin gahapu eka auruddak penalada dan??
    oka hodapan saban daala
    bheth wdinna ona na ooka dadawathe yana ekek nweinan

    kawru koma kiwath ohoma deyk unama maasa ganak ynakn baya thiyenawa, hitpu gamanne jalabeethika roga lakshana pennanne,
    Widaganneka hodai wagene.man yannam ban

    apo awlak na. mage sathiyakata sarayakwath withara le paninna hapanawa coloppan karanna giyama. ape ekata nam awrudu 2kata sarayai rabies widinne.
    😱
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Ade dannathi scene godak thiyenawane, man kokatath gihilla kiyala widaganna.
    Hithatath aul ban

    Ow ban, nikan pissu hadila wage ne marenne mathak weddith mokaddo wage ban,

    Widaganneka hodai wagene.man yannam ban

    😱
    ah agal 6 passe dakke. kokatath pitagasma gahapan. amaruwak nane. rabies thamai allergy wela niwan yanna ida thiyenne.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Ade dannathi scene godak thiyenawane, man kokatath gihilla kiyala widaganna.
    Hithatath aul ban

    no worries
    පිටගැස්මට ගහයි වැඩිම උනොත් බලුස්ගෙ vaccine records තියනව නන්. :yes:
    සති 2ක් බලන්න කියයි ඌ ගැන, එච්චරයි
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Ade gedara athi karana balla kohewath yanne naha idala hitala pare inna un ekka kokkak dagannawa echarai. Man headuwa. Hospital giyoth widala denawada nathnam dawas ganak balala Enna kiyaida mokada issara pusek hapala dawas 14k pahu wela Enna kiyala kiuwa Mata.

    hospital ekata yaman mama nam kiyanne. eyala kiyayi ubata gelapena widiha ballage pothath aran yanna. awulak wenne naha ballawa wenadatath wada hodata balaganin :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Uge rabies time eka panalanam gedara kiyala adala na gihin api widaganna one, matath oka una uge expected date ekata wada sathiyaka withara giya gahanna, uth ekka sellan kara kara iddi kakule thuwaleka kela gauna,

    passe thuwaleta injection gahanna giyama Docath banna therumak nathi wadane karanna yanne kiyala

    balla marunoth thama case wenne, uta aulak nathnam injection course eka maddedi nawaththanna puluwan
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අන්තිමට බෙහෙත් විදල අවුරුද්දට අඩු නම් බය වෙන්න එපා.ඕන නම් හිත හැදෙන්නත් එක්ක පිටගැස්මට විදගන්න
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    බල්ලට yearly වැක්සීන් කරනව නම් අවුලක් නෑ.
    රේබීස් වලට ගහන්න ඕන නෑ. පිටගැස්මට එකක් ගහගත්ත නම් ඇති. ඒකත් අවුරුද්දක ඇතුලත ( සමහරු මේක අවුරුදු පහක් ඇතුලත් කියලත් කියනවා) පිටගැස්මට බෙහෙත් විදල නම් අවුලක් නෑ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    rabies ගහල නන් අවුලක් නෑ
    ඌව monitor කරන්න පුලුවන් නේද

    හැබැයි පිට ගැසම අවදානමක් තියනවා, ලගදි පිට ගැස්මට ගහල නැත්නන් බල්ලගෙ වැක්සින් පොතත් අරන් hospital යන්න.
    ඔය සීන් එක කියන්න, ගොඩක් වෙලාවට පිටගැසමට ගහල, බල්ල monitor කරන්න කියයි

    monitor කාලසිමාව තුල බල්ල මලොත්, උබට ඔලුව අරන් යන්න වෙයි බොරැල්ලෙ.
    බල්ල මලොත්, බල්ල missing, හැසීරීමෙ වෙනසක් ( aggressive / shy ) උනොත් වහාම hospital යන්න.

    බල්ල කොච්චර වටේ ගියත් බය වෙන්න දෙයක් නෑ, වැක්සින් ගහල නන් බල්ලට.
    හොස්පිටල් ගියත මේක තමයි කියන්නේ.ගෙදර බල්ලා නන් හොදට බලා ගන්න කියනවා.බල්ලා මලොත එන්න කියනවා.