මූ කලින් දවසක ගලකින් හරි ගහන්න අැති..නැත්නම් ගැන්සියක් ඵක්ක අැවිත් මූවම හපයිද..

කවුද දන්නෙ ඔතන ඉන්නෙ අමනුස්සයෙක් ද කියලා?Amo amo මිනිසාගේ හොදම යාලුවාලු![]()
මම නම් ඔව්න් දැක්ක තැන ගඩොල් භාග වලින් සලකන්නේ........හැහ් හොද වැඩේ
බල්ලට හොදට මතකයි
මූසල, කාලකන්නි එවුන්ව හොදට තොරල බේරල ගන්න පුලුවන් බල්ලොන්ට
එව්ව මහ කැත වැඩබුරාගෙන අාපු එකෙකුට දුන්න වැලි පාරක්.දැන් බුරනවා කහිනවා
ගඩොල් බාගෙ පුකෙ ගහගෙන දුවන්න වෙන්නෙ, බල්ලො 7-8ක් ඇවිල්ල වට කරගත්තමමම නම් ඔව්න් දැක්ක තැන ගඩොල් භාග වලින් සලකන්නේ........![]()
වීඩියෝ එකේ ඉතුරු ටික නෑමාර සීන් එක ඒක. එකා එක ගානෙ හපනවා. පුදුමයි ඌ බේරුණා.![]()