බලු ගැන්සිය වැඩ පෙන්වයි..!😬

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කවුද දන්නෙ ඔතන ඉන්නෙ අමනුස්සයෙක් ද කියලා?🤔😌

    🤭 🤭 🤭

    1744092541.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    හැහ් හොද වැඩේ

    බල්ලට හොදට මතකයි
    මූසල, කාලකන්නි එවුන්ව හොදට තොරල බේරල ගන්න පුලුවන් බල්ලොන්ට
    මම නම් ඔව්න් දැක්ක තැන ගඩොල් භාග වලින් සලකන්නේ........ :P
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බුරාගෙන අාපු එකෙකුට දුන්න වැලි පාරක්.දැන් බුරනවා කහිනවා
    එව්ව මහ කැත වැඩ
    මම නම් ඔව්න් දැක්ක තැන ගඩොල් භාග වලින් සලකන්නේ........ :P
    ගඩොල් බාගෙ පුකෙ ගහගෙන දුවන්න වෙන්නෙ, බල්ලො 7-8ක් ඇවිල්ල වට කරගත්තම

    ටෙස්ට් කරල බලන්න ඕන නන් අපෙ ගෙදර් වරෙන්, වැඩිය නෑ 4යි ඉන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • මාර සීන් එක ඒක. එකා එක ගානෙ හපනවා. පුදුමයි ඌ බේරුණා. :lol:
    වීඩියෝ එකේ ඉතුරු ටික නෑ
    නැගිටිද්දි ඇටයක් වැටෙනව
    අඩියක් තියද්දි අනිත් ඇටෙත් වැටෙනව
    තව ටිකක් යද්දි ජුන්ඩ හැලෙනව
    තව ටිකක් යද්දි පුකේ පලුවක් එල්ලෙනව
    තව තියෙනව... ටයිප් කරන්න බෑ