-බලු පරපුරට උත්තර...
කලාකෘතියක් යනු, නිර්මාණයක් යනු, විචාරයක් යනු, දේශපාලන කියවීමක් යනු කුමක් දැයි නොදන්නා විචාරකයන් ඉන්න රටක මට තාමත් ජැක්සන් පොරකි! මක්නිසාද යත් විදර්ශනලා, චින්තනලා දේශපාලනය කියා හිතන්නේ ‘මහින්ද රාජපක්ෂ සහ රෙජීමය‘ පමණක් වීම ඉති විහිලු සහගතය.
ඔවුන් කිසිසේත්ම ඉතිහාසය කියවා හෝ හදාරා නැත. ඉතිහාසය හැදෑරූ අයෙකුට මහානාම හිමියන් ගැමුණුට සහ මහසෙන්ටත්, ධාතුසේන සහ පරාක්රමබාහුටත් සලකන විධි ගැන හොද අවබෝධයක් ඇතිවෙයි.
කලාව යනු වෙනත් දෙයකි. කලාව ඇත්තේ ජනතාව උදෙසාය. කලාකෘතියකින් ඉතිහාසය කතාව නැවත කියන්නේ නම් එය කලා කෘතියක් නොවේ. සනත් අබේසේකරගේ චිත්‍රපට නිකංම ටීටර් ය. නමුත් ජැක්සන්ගේ කෘති වල කලාත්මකභාවය ස්පර්ශ කරන අවස්ථා එමට ඇත.
කලාවේ අරමුණ රසයයි, ප්රඥාවයි, අලුත් දාර්ශනික දැක්මක් ඇති කිරීමයි. ඉතිහාසය වාර්තාවකි. එයින් කළ හැක්කේ පාඩම් උගෙනීම පමණි! මුලින් කලාව කුමක්ද? සිනමාව කුමක්ද? ඉතිහාසය කුමක්ද යන්න මුලසිට ඉගෙන ගත යුතුය.
එහෙන් මෙහෙන් අහුලාගත් කාගේ හෝ දැනුමකින් සියල්ල කළ නොහැක.
සිංහලෙන් කියවීමේදී හමුවන බණපොත් කියවා ඉතිහාසය හෝ කලාව තේරුම් ගත නොහැක. එය මට තේරුම් ගන්නට මේ කපේදී බැරිය. නමුත් කොල්ලනේ උඹලා නං ජැක්සන් ඉස්සරහ හෙලුවෙන් නටන හුජ්ජකොල්ලන් බව නොකියාම බැරිය...
වීඩියෝව පහතින්...
දුටු ගැමුණු මහ රජු දුෂ්ඨයෙක් බවත්, රුවන්වැලි මහා සෑය මහා පාපකර්මයක් බවත් කියූ ‘අලුත් පරපුරේ’ විචාරකයන් දෙදෙනාට එම වැඩසටහනේදී පිළිතුරු ලබා දෙමින් 1972 සමගි පෙරමුණු රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාස විෂය පාසල් විෂය මාළාවෙන් කප්පාදු කිරීම හේතුවෙන් ඉන්පසු ඉතිහාසය, සංස්කෘතියේ වටිනාකම නොදත් ඉස් මොළ සිදගත් නොන්ජල් පරපුරක් බිහිවූ අයුරුත් ජැක්සන් ඇන්තනී විසින් පැහැදිළි කලේ මෙසේයි.

Last edited:
maath jakatanam kamathi ne echchara eeth me reply ekanam ela 
. කළාකරුවෙක් කියන්නේ වචනේ පරිසමාප්ථ අර්ථයෙන්ම කළාකරුවෙක්ට...!!! 