-බලු පරපුරට උත්තර...

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    -බලු පරපුරට උත්තර...

    කලාකෘතියක් යනු, නිර්මාණයක් යනු, විචාරයක් යනු, දේශපාලන කියවීමක් යනු කුමක් දැයි නොදන්නා විචාරකයන් ඉන්න රටක මට තාමත් ජැක්සන් පොරකි! මක්නිසාද යත් විදර්ශනලා, චින්තනලා දේශපාලනය කියා හිතන්නේ ‘මහින්ද රාජපක්ෂ සහ රෙජීමය‘ පමණක් වීම ඉති විහිලු සහගතය.
    ඔවුන් කිසිසේත්ම ඉතිහාසය කියවා හෝ හදාරා නැත. ඉතිහාසය හැදෑරූ අයෙකුට මහානාම හිමියන් ගැමුණුට සහ මහසෙන්ටත්, ධාතුසේන සහ පරාක්‍රමබාහුටත් සලකන විධි ගැන හොද අවබෝධයක් ඇතිවෙයි.

    කලාව යනු වෙනත් දෙයකි. කලාව ඇත්තේ ජනතාව උදෙසාය. කලාකෘතියකින් ඉතිහාසය කතාව නැවත කියන්නේ නම් එය කලා කෘතියක් නොවේ. සනත් අබේසේකරගේ චිත්‍රපට නිකංම ටීටර් ය. නමුත් ජැක්සන්ගේ කෘති වල කලාත්මකභාවය ස්පර්ශ කරන අවස්ථා එමට ඇත.
    කලාවේ අරමුණ රසයයි, ප්‍රඥාවයි, අලුත් දාර්ශනික දැක්මක් ඇති කිරීමයි. ඉතිහාසය වාර්තාවකි. එයින් කළ හැක්කේ පාඩම් උගෙනීම පමණි! මුලින් කලාව කුමක්ද? සිනමාව කුමක්ද? ඉතිහාසය කුමක්ද යන්න මුලසිට ඉගෙන ගත යුතුය.

    එහෙන් මෙහෙන් අහුලාගත් කාගේ හෝ දැනුමකින් සියල්ල කළ නොහැක.

    සිංහලෙන් කියවීමේදී හමුවන බණපොත් කියවා ඉතිහාසය හෝ කලාව තේරුම් ගත නොහැක. එය මට තේරුම් ගන්නට මේ කපේදී බැරිය. නමුත් කොල්ලනේ උඹලා නං ජැක්සන් ඉස්සරහ හෙලුවෙන් නටන හුජ්ජකොල්ලන් බව නොකියාම බැරිය...

    NK3VXd4.jpg

    වීඩියෝව පහතින්...

    දුටු ගැමුණු මහ රජු දුෂ්ඨයෙක් බවත්, රුවන්වැලි මහා සෑය මහා පාපකර්මයක් බවත් කියූ ‘අලුත් පරපුරේ’ විචාරකයන් දෙදෙනාට එම වැඩසටහනේදී පිළිතුරු ලබා දෙමින් 1972 සමගි පෙරමුණු රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාස විෂය පාසල් විෂය මාළාවෙන් කප්පාදු කිරීම හේතුවෙන් ඉන්පසු ඉතිහාසය, සංස්කෘතියේ වටිනාකම නොදත් ඉස් මොළ සිදගත් නොන්ජල් පරපුරක් බිහිවූ අයුරුත් ජැක්සන් ඇන්තනී විසින් පැහැදිළි කලේ මෙසේයි.

    Last edited:
    • Like
    Reactions: erozan and richlife

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    බලු පරපුර එක්කම ජැකත් හොදටම නානවා ඕකුන් දෙගොල්ලොම කලේ රජ්ජුන්ගේ කක්කුස්සි හෝදන එක'
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    නමුත් කොල්ලනේ උඹලා නං ජැක්සන් ඉස්සරහ හෙලුවෙන් නටන හුජ්ජකොල්ලන් බව නොකියාම බැරිය...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    jackson anthony kiyana wishishta kalakaruwa 2005 di maruna.

    තො වගෙ පොනිලට && දෙන එවුන් නෙමෙ හැමොම. තොපේ පොනිලගෙ ලොල්ලො තමා ඔය රජවරුන්ටත් අපහාස කර කර දගලන්නෙ,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජැක්සන්ගේ දේශපාලනේ මොකක් උනත් ඌ ලංකාවෙ කලාවට සෑහෙන වැඩක් කරපු මනුස්සයෙක්, ඌ මහින්දට කඩේ ගියා කියල ඌව දෙකේ කොලේට දාල කතාකරන එක නං අනුමත කරන්න බෑ. :no:
     
    • Like
    Reactions: richlife

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අර මහා සිංහලේ වංශකතාව අපහු යනවා නං බොහොම හොඳයි.
    සුද්ද පහරන ජරාව විතරක් කාලා මේ රටේ දැන් දැන් ඉන්න එවුන් ට මොකද්ද මාන්දමක් ගහලා තියෙන්නේ.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ara doubalata kata uththara nethi una neda hehe :D maath jakatanam kamathi ne echchara eeth me reply ekanam ela :D
     
    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    ""මක්නිසාද යත් විදර්ශනලා, චින්තනලා දේශපාලනය කියා හිතන්නේ ‘මහින්ද රාජපක්ෂ සහ රෙජීමය‘ පමණක් වීම ඉති විහිලු සහගතය..""
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තො වගෙ පොනිලට && දෙන එවුන් නෙමෙ හැමොම. තොපේ පොනිලගෙ ලොල්ලො තමා ඔය රජවරුන්ටත් අපහාස කර කර දගලන්නෙ,

    Ane nikam hitapan ban, budu haamuduruwoth mahindata needeeyo kiyapu jacka genada tho oya kiyawanne,
    Aru kiwwa wage, jackson anthony kiyana kala karuwa 2005 di meruna,
    Ran mini thennen gahapu gehili genath poddak katha karapan..
     
    • Like
    Reactions: C h o p p e

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Ane nikam hitapan ban, budu haamuduruwoth mahindata needeeyo kiyapu jacka genada tho oya kiyawanne,
    Aru kiwwa wage, jackson anthony kiyana kala karuwa 2005 di meruna,
    Ran mini thennen gahapu gehili genath poddak katha karapan..

    දේශපාලනේ කියන්නෙ මහින්ද රාජපක්ෂ නෙවෙයි..
    මෙතන කතා කරන්නේ රටේ ඉතිහාසය රටේ ශ්‍රේෂ්ඨ රජවරු ගැන තම අධෝ මුඛය විවුර්ත කරන මේ වගේ බල්ලෝ ගැන...
    රන් මිනි තැන්නේ ගහනකොට උඹ බලාගෙන හිටියද ?
    රටේ ඉතිහාසය සමච්චල් කරද්දී ඒකට විරුද්ධව කතා කරපන්... බැරි නම් කෑලි ගානට බොරු වපුරපන්...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    පට්ට ටෝක...
    11.gif
    මමත් සෑහෙන ගරු කරපු බුවෙක් ජැක්සන් ඇන්තනී කියන්නේ.. සුසීමා කාලේ ඉඳන් දෑස පියා ගත් කල වගේම අවසානයේ "ගඟ දිගේ" වෙනකම්ම පට්ටම කළාකරුවෙක්...

    පැවති දේශපාලන භූමිකාවෙන් ඔහුව "සාහසික" ලෙස ඝාතනය කරනු ලැබුවා...!!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ane nikam hitapan ban, budu haamuduruwoth mahindata needeeyo kiyapu jacka genada tho oya kiyawanne,
    Aru kiwwa wage, jackson anthony kiyana kala karuwa 2005 di meruna,
    Ran mini thennen gahapu gehili genath poddak katha karapan..
    උඩු බුරන්ඩ එපා බල්ලො, ජැක්සන්ගෙ මගුලක් නෙමේ දුටුගැමුණු රජතුමා ගැන පොනිලගෙ ලොල්ලො දෙන්නෙක් කියපු දේට දුන්න උත්තරේ ගැන කියුවෙ, තොපි වගෙ මීහරක්ට කොහෙද රටක් ජාතියක් ආගමක්.පොනිලගෙ ලොවාගෙන හිටපන් හරි යයි.

    රන් මිනි තැන්නෙන් ගැහුවනම් ඇරස් කරපන් මොකො උඩුබුරබුරා ඉන්නෙ , හොරු අල්ලන්ඩනෙ ආවෙ මොකො තාම අල්ල ගත්තෙ නැත්තෙ විහිලු සපයන්ඩ එපා බුරුවො,
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජැක්සන් ඇන්තනී කියන්නේ විශිශ්ඨ නලුවෙක් වගේම ඉතිහාසය ගැන හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක්... විශිශ්ඨ කලාකරුවෙක්... ඒ වගේ කෙනෙක් එක්ක ඔය අලුත් පරපුරේ එවුන් නිකං හාල් කෑලී වගේ...
    ඒත් රටේ අවාසනාවකට ජැක්සන් ඇන්තනි දේශාපාලුවන්ට කඩේ යන්න ගත්තා... දැන්වත් ඒ හිටපු විශිශ්ඨ කාලාකාරයා දේශපාලන මතිමතාන්තර ඉවත දාලා එලියට එනවනම් ලොකු දෙයක්... :yes:
     
    • Like
    Reactions: richlife

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඩු බුරන්ඩ එපා බල්ලො, ජැක්සන්ගෙ මගුලක් නෙමේ දුටුගැමුණු රජතුමා ගැන පොනිලගෙ ලොල්ලො දෙන්නෙක් කියපු දේට දුන්න උත්තරේ ගැන කියුවෙ, තොපි වගෙ මීහරක්ට කොහෙද රටක් ජාතියක් ආගමක්.පොනිලගෙ ලොවාගෙන හිටපන් හරි යයි.

    රන් මිනි තැන්නෙන් ගැහුවනම් ඇරස් කරපන් මොකො උඩුබුරබුරා ඉන්නෙ , හොරු අල්ලන්ඩනෙ ආවෙ මොකො තාම අල්ල ගත්තෙ නැත්තෙ විහිලු සපයන්ඩ එපා බුරුවො,

    Ponilage lollo ge kathawakata newene tho udu biruwe gon namba, jackson 2005 di mala kiwwa ekatane tho gonek wage kulappu une,
    Mamath kiyanne eeka thamay, jackson anthony kiyana kala karuwa 2005 di meruna. Thota eeta wada deyak jackage penawa nam, purudu widihata eeka lowa lowa hitapan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජැක්සන් ඇන්තනී කියන්නේ විශිශ්ඨ නලුවෙක් වගේම ඉතිහාසය ගැන හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක්... විශිශ්ඨ කලාකරුවෙක්... ඒ වගේ කෙනෙක් එක්ක ඔය අලුත් පරපුරේ එවුන් නිකං හාල් කෑලී වගේ...
    ඒත් රටේ අවාසනාවකට ජැක්සන් ඇන්තනි දේශාපාලුවන්ට කඩේ යන්න ගත්තා... දැන්වත් ඒ හිටපු විශිශ්ඨ කාලාකාරයා දේශපාලන මතිමතාන්තර ඉවත දාලා එලියට එනවනම් ලොකු දෙයක්... :yes:
    මචන් වැදගත් බුද්ධිමතුන් මේ රටේ දේශපාලනයෙක් ඈත් වීමම නේද මේ රටට ගහපු හෙනෙ, මම කියන්නෙ කිසිම දේශපාලන පක්ශෙකට නැතුව.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දේශපාලනේ කියන්නෙ මහින්ද රාජපක්ෂ නෙවෙයි..
    මෙතන කතා කරන්නේ රටේ ඉතිහාසය රටේ ශ්‍රේෂ්ඨ රජවරු ගැන තම අධෝ මුඛය විවුර්ත කරන මේ වගේ බල්ලෝ ගැන...
    රන් මිනි තැන්නේ ගහනකොට උඹ බලාගෙන හිටියද ?
    රටේ ඉතිහාසය සමච්චල් කරද්දී ඒකට විරුද්ධව කතා කරපන්... බැරි නම් කෑලි ගානට බොරු වපුරපන්...
    ගැමුණු රජු වෙනුවෙන් ඔතන පෙනී සිටියා නම් ඇයි පොරට බැරි උනේ පසුගිය කාලේ "ස්වාධීන" කළාකරුවෙක් වෙන්න??? එහෙයියෙක් වෙලා කටයි පුකයි වහගෙන ගොට්ට අල්ලන් ඉන්න එකද කරන්න ඕන..??? ඔතන වීරයා වෙලා ඉස්සර බබ්බු වගේ ඉන්න අයද එතකොට දේශය වෙනුවෙන් කථාකරන දේශප්‍රේමීන් වෙන්නේ?????? අනේ මට නම් එහෙම එපා..:rofl:. කළාකරුවෙක් කියන්නේ වචනේ පරිසමාප්ථ අර්ථයෙන්ම කළාකරුවෙක්ට...!!! :cool:

    ඉඳලා හිටලා ඔහොම මොකක් හරි කිව්වම සමහරුන්ට "වීරයෝ" වෙනවා.... දේශමාමකත්වය කියන්නේ ඕක නෙමෙයි මිත්‍රයා...!!!