jackson anthony kiyana wishishta kalakaruwa 2005 di maruna.
රිප්ලයි දැක්කම හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහා බලන ගොන් හරක් රංචුවක් පෙනේ
රිප්ලයි දැක්කම හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහා බලන ගොන් හරක් රංචුවක් පෙනේ
ජැක්සන්ගේ දේශපාලනේ මොකක් උනත් ඌ ලංකාවෙ කලාවට සෑහෙන වැඩක් කරපු මනුස්සයෙක්, ඌ මහින්දට කඩේ ගියා කියල ඌව දෙකේ කොලේට දාල කතාකරන එක නං අනුමත කරන්න බෑ.

ජැක්සන්ගේ දේශපාලනේ මොකක් උනත් ඌ ලංකාවෙ කලාවට සෑහෙන වැඩක් කරපු මනුස්සයෙක්, ඌ මහින්දට කඩේ ගියා කියල ඌව දෙකේ කොලේට දාල කතාකරන එක නං අනුමත කරන්න බෑ.

මනුස්සයෙක්ගේ දේශපාලන මතය අරන් ඌව මනින්න එපා බන්
කලාකාරයෙක් කියල ඇයි උට අයිතියක් නැද්ද දේශපාලනේ කරන්න ? ඌගේ නිදහස එක. කලාකාරය කියන්නේ මධ්යයස්ථව ඉන්න ඕනේ එකෙක් කියල ඌව කූඩුවක දාන්න බෑනේ. ඌ කියන කියන හැම එකටම "ආ ඕක මහින්දට කඩේ ගිය එකා ඕකගේ කතා වැඩක් නෑ" කියන්න එපා.
ජැක්සන් වගේ මිනිස්සු ලංකාවේ ඉන්නේ බොහොම පොඩ්ඩයි. උගේ හැකියාවට ගහන්න ඕනෙනං අතේ ඇඟිලි ගානට කීප දෙනෙක් ඇති. රඟපෑම, ඉතිහාසේ, කලාව, සාහිත්‍ය දැනුම ඔක්කොම එක්ක හොඳ කථිකත්වයක් පිහිටන්නේ නෑ නිකන් මිනිහෙක්ට. එකට ගරු කරපල්ල, එහෙම එවුන් තමා බන් අපිට ඕනේ ලංකාවට නැතුව ඔය තියෙන කබල් මෙගා නාට්ටි වලයි දෙකයි පනහේ චිත්‍රපටි වලයි රඟපාලා මැරිල යන උන් නෙවේ.
මෙතන ඌ ගැන වාද කරන මම උඹල හැමෝටම වඩා ඌ මේ රටට යමක් කරලා තියෙනව බන් එකට වත් ගරු කරපල්ල![]()

අර මහා සිංහලේ වංශකතාව අපහු යනවා නං බොහොම හොඳයි.
සුද්ද පහරන ජරාව විතරක් කාලා මේ රටේ දැන් දැන් ඉන්න එවුන් ට මොකද්ද මාන්දමක් ගහලා තියෙන්නේ.
රිප්ලයි දැක්කම හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහා බලන ගොන් හරක් රංචුවක් පෙනේ
නමුත් කොල්ලනේ උඹලා නං ජැක්සන් ඉස්සරහ හෙලුවෙන් නටන හුජ්ජකොල්ලන් බව නොකියාම බැරිය...

ජැක්ෂන් ඇන්තනි කියන්නේ හොද කලාකරුවෙක්, ඕනෙවට වඩා මහින්දට මහා රජානෝ කියල ආවඩන්න ගිහින් හත් පොලේ ගාගත්ත...ඒක තමා එකම අවුල...
මහින්දට හොද කියන උන් - ජැකා හොද එකා...ඌ තමා පොර..
මහින්දගේ වැරදි දැකපු වුන් - ජැකා හොද එකා වුනත් දේශපාලනය ගාවගෙන චාටර් වුනා...
මෙතනින් කවුද අවංකව අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ?

නමුත් කොල්ලනේ උඹලා නං ජැක්සන් ඉස්සරහ හෙලුවෙන් නටන හුජ්ජකොල්ලන් බව නොකියාම බැරිය...

ජැක්සන් ඇන්තනී කියන්නේ විශිශ්ඨ නලුවෙක් වගේම ඉතිහාසය ගැන හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක්... විශිශ්ඨ කලාකරුවෙක්... ඒ වගේ කෙනෙක් එක්ක ඔය අලුත් පරපුරේ එවුන් නිකං හාල් කෑලී වගේ...
ඒත් රටේ අවාසනාවකට ජැක්සන් ඇන්තනි දේශාපාලුවන්ට කඩේ යන්න ගත්තා... දැන්වත් ඒ හිටපු විශිශ්ඨ කාලාකාරයා දේශපාලන මතිමතාන්තර ඉවත දාලා එලියට එනවනම් ලොකු දෙයක්...![]()