-බලු පරපුරට උත්තර...

Vidane.Jr

Active member
  • May 4, 2015
    303
    78
    28
    රිප්ලයි දැක්කම හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහා බලන ගොන් හරක් රංචුවක් පෙනේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    jackson anthony kiyana wishishta kalakaruwa 2005 di maruna.


    සිරා මමත් ඉස්සර කැමතිම පොරක්. දේශපාලනේට ඇවිත් තමා කෙලව ගත්තෙ. " ගඟ දිගේ " ආසාවෙන් බලපු documentary එකක්. web එකේ ඒක හෙව්වා හම්බුනේ නැහැ.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ජැක්සන්ගේ දේශපාලනේ මොකක් උනත් ඌ ලංකාවෙ ඉතිහාසය ට ගැරහුවේ නැහැ


    මේ පොන්න ලපයි සිපයි දෙන්න මොනවද මෙතන කියන්නේ ?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    චැප්ලින් ගියා හිට්ලර් ආවා............;)

    ඇඩ්‍රස් නෑ තමා පට්ටම ෆිල්ම් එක යකෝ :love:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ජැක්සන්ගේ දේශපාලනේ මොකක් උනත් ඌ ලංකාවෙ කලාවට සෑහෙන වැඩක් කරපු මනුස්සයෙක්, ඌ මහින්දට කඩේ ගියා කියල ඌව දෙකේ කොලේට දාල කතාකරන එක නං අනුමත කරන්න බෑ. :no:

    :yes::yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ජැක්සන්ගේ දේශපාලනේ මොකක් උනත් ඌ ලංකාවෙ කලාවට සෑහෙන වැඩක් කරපු මනුස්සයෙක්, ඌ මහින්දට කඩේ ගියා කියල ඌව දෙකේ කොලේට දාල කතාකරන එක නං අනුමත කරන්න බෑ. :no:

    සිරා කතාව මචන් :yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මනුස්සයෙක්ගේ දේශපාලන මතය අරන් ඌව මනින්න එපා බන් :(
    කලාකාරයෙක් කියල ඇයි උට අයිතියක් නැද්ද දේශපාලනේ කරන්න ? ඌගේ නිදහස එක. කලාකාරය කියන්නේ මධ්‍යයස්ථව ඉන්න ඕනේ එකෙක් කියල ඌව කූඩුවක දාන්න බෑනේ. ඌ කියන කියන හැම එකටම "ආ ඕක මහින්දට කඩේ ගිය එකා ඕකගේ කතා වැඩක් නෑ" කියන්න එපා.
    ජැක්සන් වගේ මිනිස්සු ලංකාවේ ඉන්නේ බොහොම පොඩ්ඩයි. උගේ හැකියාවට ගහන්න ඕනෙනං අතේ ඇඟිලි ගානට කීප දෙනෙක් ඇති. රඟපෑම, ඉතිහාසේ, කලාව, සාහිත්‍ය දැනුම ඔක්කොම එක්ක හොඳ කථිකත්වයක් පිහිටන්නේ නෑ නිකන් මිනිහෙක්ට. එකට ගරු කරපල්ල, එහෙම එවුන් තමා බන් අපිට ඕනේ ලංකාවට නැතුව ඔය තියෙන කබල් මෙගා නාට්ටි වලයි දෙකයි පනහේ චිත්‍රපටි වලයි රඟපාලා මැරිල යන උන් නෙවේ.

    මෙතන ඌ ගැන වාද කරන මම උඹල හැමෝටම වඩා ඌ මේ රටට යමක් කරලා තියෙනව බන් එකට වත් ගරු කරපල්ල :(

    You must spread some Reputation around before giving it to LazyLizard again.
    :(
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අර මහා සිංහලේ වංශකතාව අපහු යනවා නං බොහොම හොඳයි.
    සුද්ද පහරන ජරාව විතරක් කාලා මේ රටේ දැන් දැන් ඉන්න එවුන් ට මොකද්ද මාන්දමක් ගහලා තියෙන්නේ.

    රෙප්
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    මුන් දෙන්න කොහේ ඉදල ආපු ඕපාතිකයොද බං
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජැක්ෂන් ඇන්තනි කියන්නේ හොද කලාකරුවෙක්, ඕනෙවට වඩා මහින්දට මහා රජානෝ කියල ආවඩන්න ගිහින් හත් පොලේ ගාගත්ත...ඒක තමා එකම අවුල...
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    නමුත් කොල්ලනේ උඹලා නං ජැක්සන් ඉස්සරහ හෙලුවෙන් නටන හුජ්ජකොල්ලන් බව නොකියාම බැරිය...

    sira kathawa! :cool:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මහින්දට හොද කියන උන් - ජැකා හොද එකා...ඌ තමා පොර..
    මහින්දගේ වැරදි දැකපු වුන් - ජැකා හොද එකා වුනත් දේශපාලනය ගාවගෙන චාටර් වුනා...

    මෙතනින් කවුද අවංකව අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ?
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ජැක්ෂන් ඇන්තනි කියන්නේ හොද කලාකරුවෙක්, ඕනෙවට වඩා මහින්දට මහා රජානෝ කියල ආවඩන්න ගිහින් හත් පොලේ ගාගත්ත...ඒක තමා එකම අවුල...


    මෙතන කතා කරලා තියෙන්නේ ඒ මනුස්සයාගේ දේශපාලන මතවාදය නෙවෙයි... කරුණාකර උඩින් පල්ලෙන් බලන්නේ නැතුව ත්‍රෙඩ් එක කියවන්න...
    මහින්ද එක්ක තියෙන තරහ වෙන තැනක පිරිමහන්න....
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මහින්දට හොද කියන උන් - ජැකා හොද එකා...ඌ තමා පොර..
    මහින්දගේ වැරදි දැකපු වුන් - ජැකා හොද එකා වුනත් දේශපාලනය ගාවගෙන චාටර් වුනා...

    මෙතනින් කවුද අවංකව අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ?

    ජැකා හොද එකා වුනත් දේශපාලනය ගාවගෙන චාටර් වුනා කියනවට වඩා වෙලා තියෙන්නේ
    මහින්දට කඩේ ගිය නිසා තියන තරහ පිරිමහගන්න හිතා මතා චාටර් කරන්න උත්සහ කරනවා වගේ.
    ජැකා උගේ දේශපාලන මතය ප්‍රකාශ කිරීම පොරගේ කළා ජීවිතේ හැකියාවනට සම්බද කිරීම මෝඩ වැඩක් විතරයි :dull::dull:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජැක්සන් ඇන්තනී කියන්නේ විශිශ්ඨ නලුවෙක් වගේම ඉතිහාසය ගැන හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක්... විශිශ්ඨ කලාකරුවෙක්... ඒ වගේ කෙනෙක් එක්ක ඔය අලුත් පරපුරේ එවුන් නිකං හාල් කෑලී වගේ...
    ඒත් රටේ අවාසනාවකට ජැක්සන් ඇන්තනි දේශාපාලුවන්ට කඩේ යන්න ගත්තා... දැන්වත් ඒ හිටපු විශිශ්ඨ කාලාකාරයා දේශපාලන මතිමතාන්තර ඉවත දාලා එලියට එනවනම් ලොකු දෙයක්... :yes:

    :yes: