බලු ප්‍රශ්නයක් ..Dalmatian or German Shepherd ?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බලු ප්‍රශ්නයක් ..Dalmatian or German Shepherd ?

    මම ආස Dalmatian ජාතියෙ බලු නකුටෙකුට:rolleyes:.ඒත් මුන් හදිස්සියකටවත් බුරන්නේ නෑ කියන එක ඇත්තක්ද?බල්ලෝ පිළිබඳ හසල අත්දැකීම් තියෙන අය පොඩ්ඩක් කියපල්ලකෝ?:dull::dull:

    Dalmatian එකෙක් ගන්න එකද හොඳ ?නැත්තන් German Shepherd එකෙක් ගන්න එකද හොඳ ?කොටින්ම කිව්වොත් ඇනයක් නොවෙන ජාතිය මොකක්ද?:dull:

    Dalmatian.jpg

    vs

    90
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    dalmatian godak hurathal ballek machan, german shepherd kyanne working dogs la,un machan arun wage neme dan nathi ekek waththata pannoth badu thama, arunwanm tak gaala shape kara ganna puluwan
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    keekaru decent ballek oani nam German Shepperd, pissu ballek wagey ekek oani nam Dalmatian. i have had both. Dalmatian mata nam poddak awul model ekak.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    dalmatian godak hurathal ballek machan, german shepherd kyanne working dogs la,un machan arun wage neme dan nathi ekek waththata pannoth badu thama, arunwanm tak gaala shape kara ganna puluwan
    වැඩිය කාටවත් නොපෙනෙන්ඩ වගේ හදල සැර කරගන්ඩ බැරිද දන්නේ නෑ :dull:

    keekaru decent ballek oani nam German Shepperd, pissu ballek wagey ekek oani nam Dalmatian. i have had both. Dalmatian mata nam poddak awul model ekak.

    ඒකත් එහෙමද :(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඩැල්මේෂන් සැර නැත්තේ මොකෝ බං..සැරට හැදුවොත් ඕන එකෙක් සෑරයි තමා..මම දැනට දැකලා තියෙන යස්සම බල්ලා ලැබ් එකෙක්..උන් හුරතලේටම පුරුදු බල්ලෝ ජාතියක්.ඒත් අර සතාව මිනිස්සු පෙන්නන්නැතිව හදලා යක්සයෙක්..වෙලා..

    ඒත් ජර්මන් ෂෙපඩ් බල්ලෝ ඒ ගෙදරට ගොඩක් හිතවත්..ගොඩක් කීකරුයි..(ගෑණු සතෙක් උනොත් තවත් කන්ට්‍රෝල්..පිරිමි උන් ටිකක් විතර දඟයි..)
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    german sherpad hodai ban... all rounder!!! hurathaleta, aarakshawata dekatama hodai!!!
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඩැල්මේශන් කියන්නෙ පොඩි එකෙක් වගේ බල්ලෙක් උන් ගෙදරට එන ඕන එකෙක් එක්ක ෆිට් වෙනව හොඳට. පොඩ්ඩක් මිස් උනොත් උන්ට මාර විදියට දැනෙනව හුරතලේට හදන බල්ලොනෙහ්
     
    • Like
    Reactions: Randike Mendis

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Hadanawa nam german shepherd ekek hadanna, Dalmation ewun hurathaleta athi kranna hodai,

    ඩැල්මේෂන් සැර නැත්තේ මොකෝ බං..සැරට හැදුවොත් ඕන එකෙක් සෑරයි තමා..මම දැනට දැකලා තියෙන යස්සම බල්ලා ලැබ් එකෙක්..උන් හුරතලේටම පුරුදු බල්ලෝ ජාතියක්.ඒත් අර සතාව මිනිස්සු පෙන්නන්නැතිව හදලා යක්සයෙක්..වෙලා..

    ඒත් ජර්මන් ෂෙපඩ් බල්ලෝ ඒ ගෙදරට ගොඩක් හිතවත්..ගොඩක් කීකරුයි..(ගෑණු සතෙක් උනොත් තවත් කන්ට්‍රෝල්..පිරිමි උන් ටිකක් විතර දඟයි..)
    මාත් කල්පනා කලේ මේ ටික තමා :(

    german sherpad hodai ban... all rounder!!! hurathaleta, aarakshawata dekatama hodai!!!

    ඩැල්මේශන් කියන්නෙ පොඩි එකෙක් වගේ බල්ලෙක් උන් ගෙදරට එන ඕන එකෙක් එක්ක ෆිට් වෙනව හොඳට. පොඩ්ඩක් මිස් උනොත් උන්ට මාර විදියට දැනෙනව හුරතලේට හදන බල්ලොනෙහ්

    thanks guys
     
    • Like
    Reactions: aggregate

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    kudu karanna epa ban,gedara wate thappe tiyanawanm uhhta niakan inna deepan hadanawanm,kudu karama unta mentally awul gahanawa, podi ewun wage daga wada karnawa,mal pochchi galawanawa,walawal haranawa sereppu kanawa,podi kaale oya wage athal denawa,passe normal wenawa, hodata adare karapan,ubata pita ekek athak issuwath uhhwa kambas karnawa GS laa
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    mama nam kiyanna german shepherd hodayi
    ape gedarath ekek athi kala, waththata awa ahala pahala pusek wath thibbe naha pana pitin
    unwa purudu karannath lesiyi
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    normal cross breed ekak hadapan machan.jaathi jaathith pin sidda wenawa.intelligent, resistance athin best.hoda breed wala ayawa minissuntat wada balaganna ona tharam aya innawa.eth mehema ayata thiyenne hitha hoda manussayange sarana witharai.
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මචං මට බලු ගෙඩියෙක් ලැබෙනවා මට එකි යාලු කරගන්න ඔන බං මොකද මුව අරන් එන්න ඔන අපෙ අහට
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Machan I had 2 Dalmatians. Un denna nam maara serai.... They eat a lot, some say prone to Kidney diseases too... very active dogs. Needs a lot of love and attention.