බලු ප්රශ්නයක් මචන් අපේ බල්ලාගේ බලු මැක්කෝ ගොඩක් ඉන්නවා, ඌ Long Hair German Shepherd කෙනෙක්. shampo, and එක එක බෙහෙත් දැම්ම, එත් උගේ Long Hair නිසා හරියට වැටෙන්නේ නැ ඇගට, මේකට කරන්න පුළුවන් දෙයක් කියපල්ලකෝ,