බැලිලියෙක් පැටියෙක් දාලා අපේ වත්තේ ගල් බෙනයක් යට. එක පැටියයි ඉන්නේ. පැටිය ලස්සනයි. පැටියව අපි ගෙදර හදාගන්න කියලා හිතුවේ. බැල්ලියෙක් නම් ඔපරේෂන් කරලා තියාගන්න. මූට දැන් සතියක් විතර වයස ඇති. මූට දෙන්න ඕනි බෙහෙත් වර්ග මොනවද? ගියසැරේ හදපු එකා පස්සපණනැති වෙලා මැරුනා. පුතත් ආසයි බලුපැටියෙක් හදන්න. ඕකා පාරට ගියොත් මොකේකට හරි අඩයක් වෙනවා. විටමින් මොනවා හරි දෙන්න ඕනද පැටියා ටිකක් හැදිලා එන්න. ඉස්සරෝම බල්ලෙක් හදන්න යන්නේ.