බලු පැටව් උදව්වක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    බැලිලියෙක් පැටියෙක් දාලා අපේ වත්තේ ගල් බෙනයක් යට. එක පැටියයි ඉන්නේ. පැටිය ලස්සනයි. පැටියව අපි ගෙදර හදාගන්න කියලා හිතුවේ. බැල්ලියෙක් නම් ඔපරේෂන් කරලා තියාගන්න. මූට දැන් සතියක් විතර වයස ඇති. මූට දෙන්න ඕනි බෙහෙත් වර්ග මොනවද? ගියසැරේ හදපු එකා පස්සපණනැති වෙලා මැරුනා. පුතත් ආසයි බලුපැටියෙක් හදන්න. ඕකා පාරට ගියොත් මොකේකට හරි අඩයක් වෙනවා. විටමින් මොනවා හරි දෙන්න ඕනද පැටියා ටිකක් හැදිලා එන්න. ඉස්සරෝම බල්ලෙක් හදන්න යන්නේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම ආසා නෑ බං. පොඩි උන්ටත් අවුල්නේ පූසෝ.
    ඉස්සෙල්ලම සතෙක් හදනවා නං බල්ලෝ හදන්න එපා. පුසෙක් හදපන්. උන්ගේ ඇති අවුලක් නැහැ ළමයිට. උගේ නැන්දම්මා ඊට වඩා අවුල් ඇති ළමයිට.
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    බැලිලියෙක් පැටියෙක් දාලා අපේ වත්තේ ගල් බෙනයක් යට. එක පැටියයි ඉන්නේ. පැටිය ලස්සනයි. පැටියව අපි ගෙදර හදාගන්න කියලා හිතුවේ. බැල්ලියෙක් නම් ඔපරේෂන් කරලා තියාගන්න. මූට දැන් සතියක් විතර වයස ඇති. මූට දෙන්න ඕනි බෙහෙත් වර්ග මොනවද? ගියසැරේ හදපු එකා පස්සපණනැති වෙලා මැරුනා. පුතත් ආසයි බලුපැටියෙක් හදන්න. ඕකා පාරට ගියොත් මොකේකට හරි අඩයක් වෙනවා. විටමින් මොනවා හරි දෙන්න ඕනද පැටියා ටිකක් හැදිලා එන්න. ඉස්සරෝම බල්ලෙක් හදන්න යන්නේ.
    VET GENIYANNA GAHANNA ONE EWA GAHALA BOOK DEYI YEAR YEAR EWA GAHANNA ONE VETIMIN DUNNMA SIZE WENNWA
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    WhatsApp Image 2023-12-16 at 19.59.00_a8abab42.jpg

    මම නම් යකඩ syrup එකකුයි , calcium විටමින් එකකුයි දුන්න තව
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    වෙටෙක් ගාවට ගෙනියපන්. ඌ කියයි සේරම විස්තරෙ

    පාවෝ ඩිස්ටෙම්පර් රේබීස් ඉන්ජෙක්ෂන් ටික ගහපන්

    සති දෙකේ වගේ ඉදන් සතියට සැරයක් නාවපන්

    රට බල්ලො වගේ නෙවේ වල් බල්ලන්ගෙ මෙන්ටෙනන්ස් අඩුයි.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සතියයි නම් දැන්ම මුකුත් කරන්න ඕන නෑ.සති දෙකකින් පණු බෙහෙත් දෙන්න.පයිරන්තීන් කියල සිරප් එකක් තියෙනව. ඒක දෙන්න. දෙන්න ඕන විදිය ඒකෙ ලියල තියෙනව. ඊලඟට සති හයකින් වෙට් ගාවට අරන් යන්න. එතකොට වෙට් කරයි ඕන දේවල් ටික
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රේබීස්, පාවො, ඩිස්ටෙම්පර්
    මේ 3න පලවෙනි අවුරුද්දෙ දෙපාරක් දෙන්න ඕන
    ඉට පස්සෙ අවුරුද්ද ගානෙ

    සති 6ක් වගෙ උනාම රේබීස් එක ගහන්න එක්කන් ගියාම, අහන්න ශෙඩියුල් එක
    සමහර වෙට්ල සති 3න් 4නුත් ගහනව

    එදාම පනුබේතුත් දෙන්න, එක ඊලගට දෙන්න ඕන ශෙඩියුල් එකත් අහන්න

    බැල්ලි‍යෙක් නන් ඔපරෙසන් කරන්න
    බල්ල උනත් කරාට අවුලක් නැ, පාරෙ චප්ප වෙන බලු පැටව් ගාන අඩු වෙනවනෙ

    විටමින් පාරක් දෙන එක හොදයි, ටිකක් ගනන් ඉතින් හොද එවා
    කෝට් එක ලස්සනය හැදිල, ශයින් වෙලා එනවා

    ---

    බලු අම්මත් ඔපරෙට් කරල දන්න පුලුවන් නන් හොදයි ඉතින්
    පුලුවන් නන් කරන්න

    ----

    ඔය බැල්ලි පාරෙ හිටපු එකෙක් නිසා, පැටියට බේත් විදිල සතියක් වගෙ යනකන්
    ඌට කියල හපාගන්න එපා,
     
    බලු අම්මා අල්ලන්න යන්න බයයි ෂුවර් නැති නිසා
     
    • Sad
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මාස තුනක් වත් යනකම් අම්මගෙන් වෙන් කරන්න එපා