වාව්... මරුනෙ. මුගේ කන් දෙක බීගල් එකෙක් ගෙ වගේ
Thanks මචං. Doberman ලාගේ කන් ඔහොම තමා. Ear Crop කරන්න ඕනේ සැර පෙනුමක් ඕනේ නම්.
වාව්... මරුනෙ. මුගේ කන් දෙක බීගල් එකෙක් ගෙ වගේ
මමත් බලු පෑටියෙක් හොයනවා සෑහෙන දවසක ඉදලා... ඒත් තාම හරියන එකෙක් හම්බ උනේ නෑ. මම හොයන්නේ බලාගන්න වෑඩිය කරදර නෑත් එකෙක් මචන්. ගොඩාක් වෙලාවට දවල්ට ගෙදර කවුරුත් නෑ..උදේ ගිහින් රෑ වෙලා තමයි එන්නේ.. ඒ හින්දා උන්ව මේන්ටේන් කරන්න එච්චර වෙලාවක් නෑ. කවුරුහරි දන්නවද එහෙම ජාතියේ එකෙක්..? මට ඔය බලු සබ්ජෙක්ට් එක ගෑන එච්චර තේරුමක් නෑ මචන්.
). kandy walin nam numbers denna puluvan katha karala balanna aniwa oya warga 4n ekak hari innawa





Doberman
Rottweiler
Bull mastiff
Boxer
ඉතින් මචෝ මේ බල්ලෝ ටිකක් ගනන් වැඩී...
Labrador තමා ගාන සැරම...
ජා-ඇල නම් ජූඩ් තමා මචෝ...
අපෙත් බල්ලෙක්ව (බැලියක්ව) ක්රොස් කරවන්න
අරන් ගිහින් තිබුනා...
හොඳම එකෙක් ගනින් මචෝ...
බලු පැටවින්ට පැටව් නොලැබෙන්න ඔපරේට් කරන සීන් එකක්
දැන් යනවා...
ගොඩක් ගනන් බලු පැටවුන්ට තමා වැඩේ සෙට් වෙන්නේ...