බලු පැටවෙක්ට උපකාරයක්

Malivore

Junior member
  • Apr 8, 2019
    49
    16
    8
    බලු පැටවෙක්ට උපකාරයක්

    w9isdw.jpg

    මම අද කොටිකවත්ත පාරෙ යන ගමන් රීලොඩ් එකක් දාන්න කියලා කඩයක් ලගින් නැවතුනා..එතකොට තමා මෙයාව දෑක්කෙ.....මෙයාගෙ මුත්‍රා ප්‍රදෙශයේ තුවාලයක්... මම එතන හිටපු කට්ටියත් එක්ක කතා කරා මෙයා සති ගානක් තිස්සෙ ඉදලා මෙතනලු....දැන් ටිකක් අසාද්‍ය තත්වයට පත්වීගෙන එන්නෙ....ඇවිදින්නත් අපහසුයි....මම සුරතල් සතුන් බේරගන්න ප්‍රසිද්ද ආයතන දෙක තුනකට කතා කරා තාම කාගෙන්වත් කිසිම ප්‍රතිචාරයක් නැහැ.

    ff76fp.jpg

    බලන් ඉන්න බැරිම තැන තමා මම ඇවිත් මේ post එක මෙතන දාන්නෙ.
    මේ අහල පහල හෝ පුලුවන් කෙනෙක් මේ බලු පැටියට උපකාරයක් කරන්න සහය වන්න.ලොකු පිනක්..
    ..කාලය ඉතාම සීමීතයි !

    ස්ථානය :- කොටිකාවත්ත හන්දිය..ශ්‍රිපාලි උපකාරක පන්තිය අසල.

    2uo57j4.jpg
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    චූවාගෙ මොනා හරි බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක්. විසබීcයක් ඇතුල් වෙලා හරි මොනා හරි වෙලා ඉදිමිල ඇති. උදව් කරන්න පුළුවන් නම් උබට ජාති ජාති ඵලදෙන පිනක්. උබට බුදු සරණයි. :love:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,923
    113
    ehema karannawat kagenwat sup ekak naha bn :(
    balamu thawa poddak. umba puluwan nam original id eken thread ekata waren. aluth ekakata kattiya salli denna adi madi karayi. nathnam parana kenek enakam poddak imu. nathnam original eka GT boss ta kiyala eyagen podi recomendation ekak gaththath athi weyi mama hithanne.
     
    Malivore

    Junior member
  • Apr 8, 2019
    49
    16
    8
    චූවාගෙ මොනා හරි බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක්. විසබීcයක් ඇතුල් වෙලා හරි මොනා හරි වෙලා ඉදිමිල ඇති. උදව් කරන්න පුළුවන් නම් උබට ජාති ජාති ඵලදෙන පිනක්. උබට බුදු සරණයි. :love:

    athe salli thyenawa nm man thaniyen beht karala goda danawa bn.....ehema haiyak nathi nisai methanin hari oya rescue org. ekaka hari wada karana kagen hari udaw illanne.
     
    Malivore

    Junior member
  • Apr 8, 2019
    49
    16
    8
    balamu thawa poddak. umba puluwan nam original id eken thread ekata waren. aluth ekakata kattiya salli denna adi madi karayi. nathnam parana kenek enakam poddak imu. nathnam original eka GT boss ta kiyala eyagen podi recomendation ekak gaththath athi weyi mama hithanne.

    mehemai mata original acc ekak na..issara idala elakiri ekata access une guest kenek widiyata. me scene eka nisamai account ekakut haduwe........salli ekathu karanna awashya naha bn....call karapu organisation ekakwat active nathi ekai prashne:sorry:....oya organization ekak kawuru hari meka dakala apita help karai kiyala hithana adhasakin thama machan me thread eka damme.
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    w9isdw.jpg

    මම අද කොටිකවත්ත පාරෙ යන ගමන් රීලොඩ් එකක් දාන්න කියලා කඩයක් ලගින් නැවතුනා..එතකොට තමා මෙයාව දෑක්කෙ.....මෙයාගෙ මුත්‍රා ප්‍රදෙශයේ තුවාලයක්... මම එතන හිටපු කට්ටියත් එක්ක කතා කරා මෙයා සති ගානක් තිස්සෙ ඉදලා මෙතනලු....දැන් ටිකක් අසාද්‍ය තත්වයට පත්වීගෙන එන්නෙ....ඇවිදින්නත් අපහසුයි....මම සුරතල් සතුන් බේරගන්න ප්‍රසිද්ද ආයතන දෙක තුනකට කතා කරා තාම කාගෙන්වත් කිසිම ප්‍රතිචාරයක් නැහැ.

    ff76fp.jpg

    බලන් ඉන්න බැරිම තැන තමා මම ඇවිත් මේ post එක මෙතන දාන්නෙ.
    මේ අහල පහල හෝ පුලුවන් කෙනෙක් මේ බලු පැටියට උපකාරයක් කරන්න සහය වන්න.ලොකු පිනක්..
    ..කාලය ඉතාම සීමීතයි !

    ස්ථානය :- කොටිකාවත්ත හන්දිය..ශ්‍රිපාලි උපකාරක පන්තිය අසල.

    2uo57j4.jpg

    මචං මට උඹේ Bank account විස්තර inbox කරන්න. මම උදවු කරන්නම්.

    මට ඕන කරන මුදලත් කියපන් :)
     
    Malivore

    Junior member
  • Apr 8, 2019
    49
    16
    8
    මචං මට උඹේ Bank account විස්තර inbox කරන්න. මම උදවු කරන්නම්.

    මට ඕන කරන මුදලත් කියපන් :)

    machan ubata ehema help karanna puluwannam kelinma skypet eka contact karanna bari wei da???...egollo wahanayak ewanna puluwan kiuwa ethanata....egollannata online payment ekak kara nam hari machan.