බලු පැටවෙක්ට උපකාරයක්
ස්ථානය :- කොටිකාවත්ත හන්දිය..ශ්‍රිපාලි උපකාරක පන්තිය අසල.
මම අද කොටිකවත්ත පාරෙ යන ගමන් රීලොඩ් එකක් දාන්න කියලා කඩයක් ලගින් නැවතුනා..එතකොට තමා මෙයාව දෑක්කෙ.....මෙයාගෙ මුත්‍රා ප්‍රදෙශයේ තුවාලයක්... මම එතන හිටපු කට්ටියත් එක්ක කතා කරා මෙයා සති ගානක් තිස්සෙ ඉදලා මෙතනලු....දැන් ටිකක් අසාද්‍ය තත්වයට පත්වීගෙන එන්නෙ....ඇවිදින්නත් අපහසුයි....මම සුරතල් සතුන් බේරගන්න ප්‍රසිද්ද ආයතන දෙක තුනකට කතා කරා තාම කාගෙන්වත් කිසිම ප්‍රතිචාරයක් නැහැ.
බලන් ඉන්න බැරිම තැන තමා මම ඇවිත් මේ post එක මෙතන දාන්නෙ.
මේ අහල පහල හෝ පුලුවන් කෙනෙක් මේ බලු පැටියට උපකාරයක් කරන්න සහය වන්න.ලොකු පිනක්..
..කාලය ඉතාම සීමීතයි !
මේ අහල පහල හෝ පුලුවන් කෙනෙක් මේ බලු පැටියට උපකාරයක් කරන්න සහය වන්න.ලොකු පිනක්..
..කාලය ඉතාම සීමීතයි !
ස්ථානය :- කොටිකාවත්ත හන්දිය..ශ්‍රිපාලි උපකාරක පන්තිය අසල.

....oya organization ekak kawuru hari meka dakala apita help karai kiyala hithana adhasakin thama machan me thread eka damme.