බලු පැටියව එංගලන්තේ එක්ක යන්න

Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43
    මමයි වයිෆුයි එංගලන්තෙට යන්න හිතාගෙන ඉන්නෙ. අපි ලඟ ගෝල්ඩන් රිට්‍රීවර් බලු පටියෙක් ඉන්නවා. දන්න අය දන්නවා දරුවෙක් වගේ හදන්න ගත්තම දාල යන්න බෑ කියලා :no:. අපිට අපිත් එක්කම මෙයාවත් එක්ක යන්න ඕන :yes:. මේ ප්‍රොසෙස් එක දන්න අය ඉන්නවනම් අපිට කියල දෙනවද? 🙏🙏🙏 මෙහෙන් ගියපු අය මේකෙ ඇති නේද? මේ වැඩේට වියදම කීයක් වගේ යයිද? 💲💲💰💶💴
    Class: Golden retriever (KASL registered)
    Weight: around 25Kg - 30Kg
    Old: 7 Month
    බම්ප් එකක් හරි දාගෙන යන්න.
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    ගිය ගමන් අපේ බල්ලා ලන්ඩන් පාක් එකේ ඇවිද්ද හැටි කියලා YT එකක් දාන්න . අපි බලං ඉන්නවා .
    balamu machan
    yana 1th dan prashnayak wage
    අලුතින් රටකට යන සාමාන්‍ය මනුස්සයෙක්ට බල්ලෙක් කියන්නේ ලොකු ප්‍රශ්ණයක්.

    හැමදේම උඹගේ වත්කම මත තිරණය වෙනව. උඹට ඉතින් ඩෝග් සිටර් කෙනෙක් එහෙම තියං සැපට ඉන්න පුලුවන්නං ඔය කිසි ප්‍රශ්ණයක් නෑ.

    මම නං බල්ලෝ හදන එක නැවැත්තුව අවු, වැසි, හිම නොතකා දවස ගානේ එලියට ගෙනියන්න වෙන හින්දා. 😵‍💫
    ළමයියි, ගෑනුයි, බල්ලොයි පූසොයි කුරුල්ලොයි, මීයොයි, මාලුයි, නරියි ඔක්කොම එකට සෙට්වුනාම මහ සාපයක්😵‍💫
    hamadama awiddawanna rule 1k thiyeda?
    එලම බං ගාන හිතන්න එපා කොහොමහරි බලු පැටියා අරං පලයන්. දරුවෙක් වගේ හදන සතෙක්ව දාලා ගියොත් ඌට දරාගන්න බෑ. ඊටත්වඩා උබලටත් පට්ට දුකක් ගිල්ටි ගතියක් දැනෙයි. ඒ ෆීලිං එකට වඩා පොලියට සල්ලි අරං හරි බල්ලා අරං යන එක හොදයි කියලා ආදරෙන් සත්තු හදලා තියන උන් දන්නවා ❤️
    :love: :love: :love: :love:
    Uk යන එක ගැන තව හොදට හොයලා බලන්න. සිහින ලෝක මවන්නම් යන්න එපා.
    meke idala ape heena walata yanna puluwanda bn?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    meke idala ape heena walata yanna puluwanda bn?
    මේකයි දැනට uk තියෙන situation එකට වඩා නම් ගොඩක් හොද රටවල් තියෙනවා. france වල දැන් වෙන දේ බොහෝදුරට uk වලත් වෙන්න පුලුවන්. මොකද uk මේ ගෙවන්නෙ ඉතිහාසයේ දරුනුම ආර්ථික අර්බුදයක්. මගේ පවුලෙ ගොඩක් අය එහෙ ඉන්න නිසා දන්න දේවල් වලින් කියන්නෙ. තීරනය ඔයාගෙ. කබලෙන් ලිපට වැටෙන්නෙ නැති තීරනයක් ගන්න. ජය
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    මේකයි දැනට uk තියෙන situation එකට වඩා නම් ගොඩක් හොද රටවල් තියෙනවා. france වල දැන් වෙන දේ බොහෝදුරට uk වලත් වෙන්න පුලුවන්. මොකද uk මේ ගෙවන්නෙ ඉතිහාසයේ දරුනුම ආර්ථික අර්බුදයක්. මගේ පවුලෙ ගොඩක් අය එහෙ ඉන්න නිසා දන්න දේවල් වලින් කියන්නෙ. තීරනය ඔයාගෙ. කබලෙන් ලිපට වැටෙන්නෙ නැති තීරනයක් ගන්න. ජය
    Thank you machan
     
    • Like
    Reactions: iworld and NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,097
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    balamu machan
    yana 1th dan prashnayak wage

    hamadama awiddawanna rule 1k thiyeda?

    :love: :love: :love: :love:

    meke idala ape heena walata yanna puluwanda bn?

    එහෙම රූල් එකක් නෑ මචං. හැබැයි බව්වෝ හැමදාම දෙතුන්පාර කක්කි, චූ දාන සීන් එකක් තියෙනව හා ඒගොල්ලෝ ටොයිලට් පාවිච්චි කරන්නේ නෑ. අනික ඔය ලොකු බල්ලොන්ට පොඩි වතු වල ඉඩ මදි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මමයි වයිෆුයි එංගලන්තෙට යන්න හිතාගෙන ඉන්නෙ. අපි ලඟ ගෝල්ඩන් රිට්‍රීවර් බලු පටියෙක් ඉන්නවා. දන්න අය දන්නවා දරුවෙක් වගේ හදන්න ගත්තම දාල යන්න බෑ කියලා :no:. අපිට අපිත් එක්කම මෙයාවත් එක්ක යන්න ඕන :yes:. මේ ප්‍රොසෙස් එක දන්න අය ඉන්නවනම් අපිට කියල දෙනවද? 🙏🙏🙏 මෙහෙන් ගියපු අය මේකෙ ඇති නේද? මේ වැඩේට වියදම කීයක් වගේ යයිද? 💲💲💰💶💴
    Class: Golden retriever (KASL registered)
    Weight: around 25Kg - 30Kg
    Old: 7 Month
    බම්ප් එකක් හරි දාගෙන යන්න.
    මට දීලා යන්න. මන් බලාගන්නම්
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    එහෙම රූල් එකක් නෑ මචං. හැබැයි බව්වෝ හැමදාම දෙතුන්පාර කක්කි, චූ දාන සීන් එකක් තියෙනව හා ඒගොල්ලෝ ටොයිලට් පාවිච්චි කරන්නේ නෑ. අනික ඔය ලොකු බල්ලොන්ට පොඩි වතු වල ඉඩ මදි.
    dan innet podi idamaka tama machan
    meya geta huru wela inne
    loku karadarayak na
    satiyakata wage sarayak kohehari ekka yanawa awidinna
     
    • Like
    Reactions: NRTG

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    බල්ලෝ නම් ගොඩක් ඉන්නව මෙහෙ, හැබැයි ගොඩක් landlord ල බල්ලෝ ඉන්නවා කිවුවාම ගෙවල් දෙන්නේ නැහැ බන්. උඹට යන්නේ කොහෙද කියල idea එකක් තියෙනවනම් මේකේ search කරලා බලපන් - rightmove.co.uk . උඹට idea එකක් ගන්න පුළුවන් වෙයි උඹ යන්න ඉන්න පැත්තේ කොහොමද තත්වේ කියල.

    බල්ලෝ හදන එකේ මට නම් තිබ්බ ලොකුම අවුල තමයි මෙහෙ ගෙවල් වල තියෙන්නේ carpet. බූල් යන එකෙක් නම් වැඩි frequency එකකින් carpet වැකුම් කරන්න වෙනවා. ඊට අමතරව vets ල මෙහෙ පොඩ්ඩක් ගණන්, එක විසිට් එකකට 30-40£ වගේ යන්න පුළුවන්. බල්ලා පොඩ්ඩක් aggressive එකෙක් නම් පොඩ්ඩක් case - https://www.gov.uk/control-dog-public. ලංකාවේ උන් බල්ලෝ හදන විදියට නෙමෙයි සුද්දෝ බල්ලෝ හදන්නේ, මෙහෙ බල්ලෝ friendly ගොඩක්. එතන උඹට වෙනසක් වෙන්න පුළුවන්

    You can get an unlimited fine or be sent to prison for up to 6 months (or both) if your dog is dangerously out of control. You may not be allowed to own a dog in the future and your dog may be destroyed.

    If you let your dog injure someone you can be sent to prison for up to 5 years or fined (or both). If you deliberately use your dog to injure someone you could be charged with ‘malicious wounding’.

    If you allow your dog to kill someone you can be sent to prison for up to 14 years or get an unlimited fine (or both).

    If you allow your dog to injure an assistance dog (for example a guide dog) you can be sent to prison for up to 3 years or fined (or both).
     
    Last edited:

    me tika loku udawwak bro
    Thank you very much
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    maawa ekka palayanko
    581025.jpg

    :lol: :lol:
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    genianna beri unoth adaren bala ganna puluwan
    gannawa wage nemey godak loku wiyadamak yanawa bn...
    aniwaryen vehicle 1k tiyennama ona..
    hodata AC tiyennat ona..
    meyalata seethala hoyanawa godak..
    mama uba gana danne na et samahara godak aya illanawa adaren balagannam kiyala...
    godak puppy.la huru eyage aytikarayanta
    api nathnam kannet na..
    oka nodanna ewun horakam karagena gihin nikan ballawa maragannawa...
    kohomat meya gedara ayata godak huruy..
    api denna gihin tika kalekin genna gannakan ammalat ekka thiyanna thamay api hithuwe...
    mata cargo wala aran yanawata wada passenger area 1ma meyawa UK walata ganna tama hituwe..
    ekata godak wiyadam yanawa..
    e nisa gihin tika dawasakin ammalath ekkama genna ganna tama baluwe bn...
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    gannawa wage nemey godak loku wiyadamak yanawa bn...
    aniwaryen vehicle 1k tiyennama ona..
    hodata AC tiyennat ona..
    meyalata seethala hoyanawa godak..
    mama uba gana danne na et samahara godak aya illanawa adaren balagannam kiyala...
    godak puppy.la huru eyage aytikarayanta
    api nathnam kannet na..
    oka nodanna ewun horakam karagena gihin nikan ballawa maragannawa...
    kohomat meya gedara ayata godak huruy..
    api denna gihin tika kalekin genna gannakan ammalat ekka thiyanna thamay api hithuwe...
    mata cargo wala aran yanawata wada passenger area 1ma meyawa UK walata ganna tama hituwe..
    ekata godak wiyadam yanawa..
    e nisa gihin tika dawasakin ammalath ekkama genna ganna tama baluwe bn...
    wistara dapan machan genna gattama.
     
    • Love
    Reactions: Harry Poter