බල්ලෝ නම් ගොඩක් ඉන්නව මෙහෙ, හැබැයි ගොඩක් landlord ල බල්ලෝ ඉන්නවා කිවුවාම ගෙවල් දෙන්නේ නැහැ බන්. උඹට යන්නේ කොහෙද කියල idea එකක් තියෙනවනම් මේකේ search කරලා බලපන් - rightmove.co.uk . උඹට idea එකක් ගන්න පුළුවන් වෙයි උඹ යන්න ඉන්න පැත්තේ කොහොමද තත්වේ කියල.
බල්ලෝ හදන එකේ මට නම් තිබ්බ ලොකුම අවුල තමයි මෙහෙ ගෙවල් වල තියෙන්නේ carpet. බූල් යන එකෙක් නම් වැඩි frequency එකකින් carpet වැකුම් කරන්න වෙනවා. ඊට අමතරව vets ල මෙහෙ පොඩ්ඩක් ගණන්, එක විසිට් එකකට 30-40£ වගේ යන්න පුළුවන්. බල්ලා පොඩ්ඩක් aggressive එකෙක් නම් පොඩ්ඩක් case -
https://www.gov.uk/control-dog-public. ලංකාවේ උන් බල්ලෝ හදන විදියට නෙමෙයි සුද්දෝ බල්ලෝ හදන්නේ, මෙහෙ බල්ලෝ friendly ගොඩක්. එතන උඹට වෙනසක් වෙන්න පුළුවන්
You can get an unlimited fine or be sent to prison for up to 6 months (or both) if your dog is dangerously out of control. You may not be allowed to own a dog in the future and your dog may be destroyed.
If you let your dog injure someone you can be sent to prison for up to 5 years or fined (or both). If you deliberately use your dog to injure someone you could be charged with ‘malicious wounding’.
If you allow your dog to kill someone you can be sent to prison for up to 14 years or get an unlimited fine (or both).
If you allow your dog to injure an assistance dog (for example a guide dog) you can be sent to prison for up to 3 years or fined (or both).