මචන් ලා, අපේ ගෙවල් ලග පාලු ගෙදරක බලු පැටව් ටිකක් දාලා තිබුණා.. ලග පාත ගෙවල් වල කට්ටිය කන්න බොන්න එහෙමත් දීලා තිබ්බ..අපේ තාත්තා ගියාම බුරාගෙන පනිනවා මහ බැල්ලි.. ඉතින් අපි ඒ පැත්තට ගියේ නෑ වැඩිය..
අද උදේ මන් සාලේ ඉද්දී අර ගේ පැත්තෙන් අදෝනාවක් ඇහෙනවා.. මන් ඕන එකක් කියලා අම්මටත් කතා කරගෙන බලන්න ගියා.. බලද්දී බලු පැටව් හතරක් එක පොදියට මැරිලා කුණුවෙලා.. උන් ටික උඩ එක බලු පැටියෙක් කෑ ගගහ ඉන්නවා
මං ඒගමන අර බලු පැටියව උස්සන් ගෙදර අරන් ඇවිත් හෝදලා මාලුයි කිරියි දුන්න.. දැන් නම් ඌ සැපට නිදි.. හැබැයි මූව හේදුවත් මුගේ ඇගේ මැක්කෝ ටික ගිහින් නෑ හරියට.. මුගේ ලෝම අස්සේ මැක්කෝ රංචු පිටින් දුවනවා.. ටිකක් මං අතිනුත් අරන් දැම්ම.. ඒවුණාට තව ඉන්නවා..
මේවගේ පොඩි බලු පැටවුන්ගේ මැක්කෝ හැලෙන්න දෙන බෙහෙත් මොකුත් තියෙනවද? මන් කොල්ලෙක්ගෙන් ඇහුවම කිව්ව උගේ රෝටා ලොකුයි උන්ට දාන ඒවා පොඩි පැටවුන්ට හරියන්නේ නෑ කියලා..
දන්න කෙනෙක් පොඩි sup එකක් දෙමු ද මේ වගේ බලු පැටියෙක් බලාගන්න විදිහ ගැන?
Thanks in Advance