බලු පැටියෙක් ගේ ඇගේ මැක්කෝ අයින් කරන්නේ කොහොමද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මචන් ලා, අපේ ගෙවල් ලග පාලු ගෙදරක බලු පැටව් ටිකක් දාලා තිබුණා.. ලග පාත ගෙවල් වල කට්ටිය කන්න බොන්න එහෙමත් දීලා තිබ්බ..අපේ තාත්තා ගියාම බුරාගෙන පනිනවා මහ බැල්ලි.. ඉතින් අපි ඒ පැත්තට ගියේ නෑ වැඩිය..

    අද උදේ මන් සාලේ ඉද්දී අර ගේ පැත්තෙන් අදෝනාවක් ඇහෙනවා.. මන් ඕන එකක් කියලා අම්මටත් කතා කරගෙන බලන්න ගියා.. බලද්දී බලු පැටව් හතරක් එක පොදියට මැරිලා කුණුවෙලා.. උන් ටික උඩ එක බලු පැටියෙක් කෑ ගගහ ඉන්නවා :(

    මං ඒගමන අර බලු පැටියව උස්සන් ගෙදර අරන් ඇවිත් හෝදලා මාලුයි කිරියි දුන්න.. දැන් නම් ඌ සැපට නිදි.. හැබැයි මූව හේදුවත් මුගේ ඇගේ මැක්කෝ ටික ගිහින් නෑ හරියට.. මුගේ ලෝම අස්සේ මැක්කෝ රංචු පිටින් දුවනවා.. ටිකක් මං අතිනුත් අරන් දැම්ම.. ඒවුණාට තව ඉන්නවා..

    මේවගේ පොඩි බලු පැටවුන්ගේ මැක්කෝ හැලෙන්න දෙන බෙහෙත් මොකුත් තියෙනවද? මන් කොල්ලෙක්ගෙන් ඇහුවම කිව්ව උගේ රෝටා ලොකුයි උන්ට දාන ඒවා පොඩි පැටවුන්ට හරියන්නේ නෑ කියලා..

    දන්න කෙනෙක් පොඩි sup එකක් දෙමු ද මේ වගේ බලු පැටියෙක් බලාගන්න විදිහ ගැන?
    Thanks in Advance :)
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    frontline_small_dogs_3pk_1.jpg.mst.webp
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    බර අනුව දෙන බේත් නන් තියනව, පැටිය නිසා තමයි කේස් එක
    අනික ඔකට කෑම අහෙනිය නිස, ඇගට ෆිට් මදි ඇති.

    ඔහොම්ම උස්සන් වෙට් ගාවට ගෙනියන්න බැරිද
    පනු බෙත්, රෑශ් අනන් මන ව්ලටත් එක්ක ඩොකා කියයෛ කරන්න ඕන දේ
    ඩොකා බලල කියයි, දැන්ම මැක්කන්ට බෙත් දෙනවද, පන් බේත් දෙනවද
    අනිත් වැක්සින් ඕනද, මූට වෙන ලෙඩ තියනවද විස්තරෙ ඔක්කොම

    ග්ලවුස් දාල අල්ලන්න

    ගොඩක් දුර්වල තත්වෙක ඇති
    මතක ඇතුව ග්ලවුස් දාල අත පත ගාන්න, වෙට් කෙනෙක්ට පෙන්නන කන්

    බත් කනව නන් කිරි මුකුත් ඕන නෑ
    සීනි/චොකලට්/ දෙන්න එපා
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    පැටියා පොඩියි තමා ඒ නිසා බේත් ජාති හරියන්නේ නෑ...
    අතින් අයින් කිරීම, නැවීම තමා මම දන්නා විදිහට නම්.
    මමත් හිතන්නේ මේක තමයි.bolfo වගේ එකක් තාම සැර වැඩි වෙයි.
    තව ටික දවසක් ඉදලා පනු බෙහෙත් එහෙම දීලා ගත්තනම් හරි.

    Vaccine කරනකන් පරිස්සමින් අල්ලන්න
    කරන්න.

    මැක්කෝ හැලෙන්න දෙන පැත්තක් තියෙනවා.එක දෙන්න මෙයා පොඩියි.අනික ඒක දෙන එකනම් මම හිතන්නේ නෑ ලොකු බල්ලෙක්ටවත් හොදයි කියලා. ඒක දුන්නම අවුරුදු 3 ක් වත් මැක්කෝ එකෙක්වත් නැති වෙනවා.ඒත් ඒකෙන් ඌට organs වලට මොන වගේ හානි වෙනවද කියලා දන්නේ නෑ
     
    AnuradhaRa

    Well-known member
  • බර අනුව දෙන බේත් නන් තියනව, පැටිය නිසා තමයි කේස් එක
    අනික ඔකට කෑම අහෙනිය නිස, ඇගට ෆිට් මදි ඇති.

    ඔහොම්ම උස්සන් වෙට් ගාවට ගෙනියන්න බැරිද
    පනු බෙත්, රෑශ් අනන් මන ව්ලටත් එක්ක ඩොකා කියයෛ කරන්න ඕන දේ
    ඩොකා බලල කියයි, දැන්ම මැක්කන්ට බෙත් දෙනවද, පන් බේත් දෙනවද
    අනිත් වැක්සින් ඕනද, මූට වෙන ලෙඩ තියනවද විස්තරෙ ඔක්කොම

    ග්ලවුස් දාල අල්ලන්න
    tixfree එක පොඩි එවුන්ට හරියන්නෙ නැද්ද මචං?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    වෙනම shampoo තියනවා , බොල්ෆෝ පව්ඩර් එක හොඳයි , හොදම දේ තමයි වෙට් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න එක

    tixfree එක පොඩි එවුන්ට හරියන්නෙ නැද්ද මචං?
    ඒක සැර වැඩි
    ------ Post added on Nov 7, 2022 at 12:49 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    tixfree එක පොඩි එවුන්ට හරියන්නෙ නැද්ද මචං?

    හරි යනව
    මූ මොන කන්ඩිසන් එහෙක ඉන්නවද අපි දන්නෙ නෑනෙ බන්, වයස දන්නෙත් නෑ

    දුර්වල නන්, මාසෙක වගෙ වයස එවුන්ට වගෙ නන් දෙන්න හොද නෑ
     
    AnuradhaRa

    Well-known member
  • වෙනම shampoo තියනවා , බොල්ෆෝ පව්ඩර් එක හොඳයි , හොදම දේ තමයි වෙට් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න එක

    ඒක සැර වැඩි
    ------ Post added on Nov 7, 2022 at 12:49 PM
    tixfree ජාති 4ක් තියෙනව

    1. කිලෝ 2-10 මේක හරියනව නේද
    2. කිලෝ 10-20
    3. කිලෝ 20-40
    4. කිලෝ 40ට වැඩි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    මමත් හිතන්නේ මේක තමයි.bolfo වගේ එකක් තාම සැර වැඩි වෙයි.
    තව ටික දවසක් ඉදලා පනු බෙහෙත් එහෙම දීලා ගත්තනම් හරි.

    Vaccine කරනකන් පරිස්සමින් අල්ලන්න
    කරන්න.

    මැක්කෝ හැලෙන්න දෙන පැත්තක් තියෙනවා.එක දෙන්න මෙයා පොඩියි.අනික ඒක දෙන එකනම් මම හිතන්නේ නෑ ලොකු බල්ලෙක්ටවත් හොදයි කියලා. ඒක දුන්නම අවුරුදු 3 ක් වත් මැක්කෝ එකෙක්වත් නැති වෙනවා.ඒත් ඒකෙන් ඌට organs වලට මොන වගේ හානි වෙනවද කියලා දන්නේ නෑ
    bolfo හොදයි. එත් එකට වලට වඩා frontline effective ඒ එක්කම ගණන්.
    නමුත් මූ සති ගණන් නේ...
    මාස 4ක් 5ක් වත් වෙලා හිටියා නම්
    කෝකටත් දොස්තර මහත්තයා ගෙන් තමා නිවැරදි විස්තරයක් ගන්න වෙන්නේ....
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Mcn mulin glouse dekk dala doca gawata aran yanna . Balala arv widi pissu balu ekata. Ita passe karana deyak karanna. Doc udau karai. Paw puluwanm balaganin kama tikk dila. Mat me awurudda mula oka ekak kala. Patu 3k genawa amma ekka. Okkotama bet widala ikman eke add dala bedala dunna hadanna kamathi ayata. Ammai ganu patiuekui innawa tama
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    tixfree ජාති 4ක් තියෙනව

    1. කිලෝ 2-10 මේක හරියනව නේද
    2. කිලෝ 10-20
    3. කිලෝ 20-40
    4. කිලෝ 40ට වැඩි
    කිලෝ ගාන එක්ක වයසත් බලන්න ඕනා මේ වගේ සීන් වල..
    කිලෝ ගාන දෙන්නේ පොමනේරියන්, වල්ටේෂන්, එතකොට ලොකු බ්‍රීඩ් (ග්රඩ්ඩේන්, රිච් බැක්) වගේ සයිස් වෙනස් කරන්න.
    පොමනේරියන් වැඩේ සයිස් පොඩි එකෙක් ට ලොකු ඩොස් එකක් දෙන එක නවත්තන්න...
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    බර අනුව දෙන බේත් නන් තියනව, පැටිය නිසා තමයි කේස් එක
    අනික ඔකට කෑම අහෙනිය නිස, ඇගට ෆිට් මදි ඇති.

    ඔහොම්ම උස්සන් වෙට් ගාවට ගෙනියන්න බැරිද
    පනු බෙත්, රෑශ් අනන් මන ව්ලටත් එක්ක ඩොකා කියයෛ කරන්න ඕන දේ
    ඩොකා බලල කියයි, දැන්ම මැක්කන්ට බෙත් දෙනවද, පන් බේත් දෙනවද
    අනිත් වැක්සින් ඕනද, මූට වෙන ලෙඩ තියනවද විස්තරෙ ඔක්කොම

    ග්ලවුස් දාල අල්ලන්න

    ගොඩක් දුර්වල තත්වෙක ඇති
    මතක ඇතුව ග්ලවුස් දාල අත පත ගාන්න, වෙට් කෙනෙක්ට පෙන්නන කන්

    බත් කනව නන් කිරි මුකුත් ඕන නෑ
    සීනි/චොකලට්/ දෙන්න එපා
    බව්වෝ තමා ඉතින් බව්වෝ ගැන දන්නේ
    අපි දන්නෑ ඕවා👄

    Sick Season 4 GIF by Friends
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    @2osama ge gedarata yawapan. oka me dawas wala jobless. handiyata wela balu makko ගලවනවලු
    මේත් උගේ ළමයෙක් ද කොහෙද බන් 😆

    හරි යනව
    මූ මොන කන්ඩිසන් එහෙක ඉන්නවද අපි දන්නෙ නෑනෙ බන්, වයස දන්නෙත් නෑ

    දුර්වල නන්, මාසෙක වගෙ වයස එවුන්ට වගෙ නන් දෙන්න හොද නෑ
    අද පෝය නේ බන්.. කොහෙද vet ල ඉන්නේ අද?

    වයස නම් මාස 3 ක්‌ විතර වෙනවා.. දැන් ටිකක් හොද කොන්ඩිසන් එකක ඉන්නවා.. මාළුත් එක්ක බත් කෑවා.. කිරි ටිකක් බිව්වා.. අමුවෙන් සාලයෙක් කෑවා.. දැන් පොර වැටුන තැන නිදි..

    මැක්කෝ seen එකයි, කක්කා කරද්දී පනුවෝ යන seen එකකුයි තියෙනවා දැනට.. පනුවෝ නම් එන්න ඇත්තේ මූ හිටියේ කුණුවෙන බලු පැටව් හතරක් උඩ නිසා වෙන්න ඕන..

    7bz0pRv.jpg

    ------ Post added on Nov 7, 2022 at 1:36 PM
     
    AnuradhaRa

    Well-known member
  • මේත් උගේ ළමයෙක් ද කොහෙද බන් 😆

    අද පෝය නේ බන්.. කොහෙද vet ල ඉන්නේ අද?

    වයස නම් මාස 3 ක්‌ විතර වෙනවා.. දැන් ටිකක් හොද කොන්ඩිසන් එකක ඉන්නවා.. මාළුත් එක්ක බත් කෑවා.. කිරි ටිකක් බිව්වා.. අමුවෙන් සාලයෙක් කෑවා.. දැන් පොර වැටුන තැන නිදි..

    මැක්කෝ seen එකයි, කක්කා කරද්දී පනුවෝ යන seen එකකුයි තියෙනවා දැනට.. පනුවෝ නම් එන්න ඇත්තේ මූ හිටියේ කුණුවෙන බලු පැටව් හතරක් උඩ නිසා වෙන්න ඕන..

    7bz0pRv.jpg

    ------ Post added on Nov 7, 2022 at 1:36 PM
    එහෙනං හෙට වෙට් කෙනෙකුට පෙන්නමු මචං...