බලු මරණ දැන්වීම

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
බලු මරණ දැන්වීම

P-1.jpg


මෙහෙම වෙන්නේ රට දියුණු වෙන නිසාද ?දෙන්න බලන්න කමෙන්ට් ටිකක් !
 
  • Like
Reactions: mawella

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්ත වුනත් බොරු වුනත්..
    මේ වගේ දැන්විමකින් හරි මේ වගේ තිරිසන් සතුන්ට පිඩා දෙන්න තරම් තිරිසන් හිතක් තියෙන මිනිසුන් අපේ සමාජයේ ඉන්නවා කියලා දැන ගන්න ලැබෙන එක ලොකු දෙයක්..
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සතාව මරපු එකත් තිරිසනා, දැන්වීම ගහපු එකත් තිරිසනා, මේක දාපු එකත්..... සොරි වැරදුනා:P:P:P:P

    සතා මරපු එක වැරදියි, ඒ උනාට ඔය වගේ සාප කරන එකත් වැරදියි.....

    අපි මිනිස්සු....
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    සතාව මරපු එකත් තිරිසනා, දැන්වීම ගහපු එකත් තිරිසනා, මේක දාපු එකත්..... සොරි වැරදුනා:P:P:P:P

    සතා මරපු එක වැරදියි, ඒ උනාට ඔය වගේ සාප කරන එකත් වැරදියි.....

    අපි මිනිස්සු....

    තව ටිකකින් විදිනවා නේද ? :P:lol:
     

    billgate

    Junior member
  • Oct 28, 2010
    209
    24
    18
    මරණ දැන්විමත් බල්ලටම ගියා කියපන්කො