බලු මැක්කන්ට දාන්න බෙහෙතක්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගේ පුරා එ්ක ගැහුවහම මාෙකෑ වෙන්නෙ ? :dull: :dull:
    මැක්කො මැරෙණවද ? :dull: :dull:

    ගේ පුරාම ගහන්න කිව්වේ උබේ ගේ පුරාම ඉන්න නිසා බන්.
    මැක්කෝ මැරෙනවා ඕකට ඉක්මනට.
    ඉස්සෙල්ලාම බල්ලාගේ ඇගේ නාවලා ගාන්න කිව්වේ මැක්කෝ එන සෝර්ස් එක බල්ලා නිසා.
    මුලින් සෝර්ස් එක නැති කරන්න එපැයි වෙන තැන් වල නැති කරන්න කලින්.
    ඕක කරලා බලපන්කෝ.
    දවස් 4 ඇර 4 කරපන් ඕක.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ෆාමසි එකෙන් බෙටිකෝල් කියලා බෙහෙතක් ගනින්.
    ඒක බෝතලයක් එන්නේ වීදුරු.
    රු.380.00 වගේ වෙන්නේ.
    ඒක යුස් කරන විදිය තියනවා ඒ බෝතලේම ගහලා තියනවා.
    ඉස්සෙල්ලාම බල්ලව ලයිෆ්බෝයි රතු පාට සබන් වලින් නාවලා ඒ බෙහෙත් එක කියලා තියන විදියට ගාපන්.
    කණ ඇතුලේ එහෙම මැක්කෝ ඉන්නවානම් කොට්න් බඩ් එකක් අරන් ඒකට බෙහෙත් පොගවලා කණ ඇතුලට දාලා ගාපන් මැක්කන්ගේ උඩින්.
    ඒ කරලා ඒ බල්ලව විනාඩි 15 විතර අව්ව,හුලන් තියන තැනක තියපන්.
    ඒක ගෑවම ඇග ලෙවකන්න දෙන්න එපා ඌට.
    ඌ ලගට වෙලා විනාඩි 10,15 බලාගනින් ලෙවකන්න නොදි.
    ඒ කරලා ස්ප්‍රේ බෝතලයක් ගනින් ඔය දන්න අදුරන සැලුන් එකකින්.
    අර බෙහෙත් එක ඒකට දාලා ගෙදර පුරාම ස්ප්‍රේ කරලා ෆෑන් දාලා තියහන්.
    අනිවා උබේ වැඩේ ගොඩ.
    බෙටිකෝල් එක නැත්තම් ඇන්ටික් කියලා බෙහෙතක් තියනවා .
    විදුරු බෝතලයක් කහපාට වගේ ලේබල් එකක් තියනවා.
    බෙටිකෝල් එක වගේමයි.

    මන් බෙටිකොල් ගැහුවේ නැ
    ඇන්ටික් එක ගැහුවා.
    ෆාමසි එකෙන් අහල අරන් ඇවිත්
    ඒ තරම් සාර්ථක ප්‍රතිපලයක් නැ බන්.
    10ml ජුන්ඩක් තියෙන්නේ.
    එකෙන් දැන් 5 ක් ඉවරයි.
    දැන් අනිත් 5 ගහනවා ඉන්නම බැරි හින්ද.

    පලවෙනි පාර ගොඩක් මරුන.එත් බන් ඔක්කොම නෙමේ.
    අරපුන්චි එවුන් ට එක ගෙමක්ම නැ
    ලොකු එවුන් ටික තමයි මරුනේ.
    පුංචි එවුන් ටිකක දෙනෙක් මැරිලා හිටිය.
    එත් සැහෙන ගානක් ඉන්නවා උන්ට ගානක්වත් නැහැ.

    එකේ මැනුවල් එකේ තිබ්බේ 1ml එකක් 1l වතුරට කියල.
    මේ සැරේ සාන්ද්‍රණය වැඩි අක්රලා ෂොට් එක දෙන්න හිත ඉන්නේ.
    1.5l බෝතලේට 3ml වගේ බෙහෙත් දාල
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මන් බෙටිකොල් ගැහුවේ නැ
    ඇන්ටික් එක ගැහුවා.
    ෆාමසි එකෙන් අහල අරන් ඇවිත්
    ඒ තරම් සාර්ථක ප්‍රතිපලයක් නැ බන්.
    10ml ජුන්ඩක් තියෙන්නේ.
    එකෙන් දැන් 5 ක් ඉවරයි.
    දැන් අනිත් 5 ගහනවා ඉන්නම බැරි හින්ද.

    පලවෙනි පාර ගොඩක් මරුන.එත් බන් ඔක්කොම නෙමේ.
    අරපුන්චි එවුන් ට එක ගෙමක්ම නැ
    ලොකු එවුන් ටික තමයි මරුනේ.
    පුංචි එවුන් ටිකක දෙනෙක් මැරිලා හිටිය.
    එත් සැහෙන ගානක් ඉන්නවා උන්ට ගානක්වත් නැහැ.

    එකේ මැනුවල් එකේ තිබ්බේ 1ml එකක් 1l වතුරට කියල.
    මේ සැරේ සාන්ද්‍රණය වැඩි අක්රලා ෂොට් එක දෙන්න හිත ඉන්නේ.
    1.5l බෝතලේට 3ml වගේ බෙහෙත් දාල

    එකපාර වන්ශොට් වැඩේ කරන්න බෑ බන්.
    දවස් 4 ඇර 4 කරන්න ඕන දවස් 4 විතර ඕක.
    ගොඩක් ඉන්නවානම් දවස් 3 ඇර 3 කරපන්.
    අපේ ගෙදරත් ඕක තිබ්බා.
    උබ කියන්නේ නිදාගෙන ඉන්නකොට ඇගපුරාම මැක්කෝ යන්න ගත්තා මගේ.
    ඇන්ටික් එකෙන් සති 3 විතර වැඩේ දුන්නා.
    දැන්නම් එක කැරියෙක් නෑ .
    සාන්ද්‍රනේ වැඩි කරලා නම් බල්ලාගේ ඇගේ ගාන්න එපා.
    ලෙඩ එනවා ඊට පස්සේ.
    බල්ලාගෙත් ගොඩක් ඉන්නවානම් දවස් 3 ඇර 3 ගාපන්.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Ado mageth alutha gena balu petyage kinithullo innawa. Math me hithaganna beruwa inne. Me petyata sathi 5ta wada dws 2i wedi. Mokada karanne? Kiyapanko akila dannawanan.
     
    එකේ තියෙන්නේ සති දෙකෙන් දෙකට ගහන්න කියල.
    මන් උම්බ කිව්වා විදිය්ට් කරලා බලන්නම් මචං
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ෆාමසි එකෙන් බෙටිකෝල් කියලා බෙහෙතක් ගනින්.
    ඒක බෝතලයක් එන්නේ වීදුරු.
    රු.380.00 වගේ වෙන්නේ.
    ඒක යුස් කරන විදිය තියනවා ඒ බෝතලේම ගහලා තියනවා.
    ඉස්සෙල්ලාම බල්ලව ලයිෆ්බෝයි රතු පාට සබන් වලින් නාවලා ඒ බෙහෙත් එක කියලා තියන විදියට ගාපන්.
    කණ ඇතුලේ එහෙම මැක්කෝ ඉන්නවානම් කොට්න් බඩ් එකක් අරන් ඒකට බෙහෙත් පොගවලා කණ ඇතුලට දාලා ගාපන් මැක්කන්ගේ උඩින්.
    ඒ කරලා ඒ බල්ලව විනාඩි 15 විතර අව්ව,හුලන් තියන තැනක තියපන්.
    ඒක ගෑවම ඇග ලෙවකන්න දෙන්න එපා ඌට.
    ඌ ලගට වෙලා විනාඩි 10,15 බලාගනින් ලෙවකන්න නොදි.
    ඒ කරලා ස්ප්‍රේ බෝතලයක් ගනින් ඔය දන්න අදුරන සැලුන් එකකින්.
    අර බෙහෙත් එක ඒකට දාලා ගෙදර පුරාම ස්ප්‍රේ කරලා ෆෑන් දාලා තියහන්.
    අනිවා උබේ වැඩේ ගොඩ.
    බෙටිකෝල් එක නැත්තම් ඇන්ටික් කියලා බෙහෙතක් තියනවා .
    විදුරු බෝතලයක් කහපාට වගේ ලේබල් එකක් තියනවා.
    බෙටිකෝල් එක වගේමයි.

    බෙටිකෝල් wadeta ela
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ෆාමසියෙ ඔිව ස්ප්‍රේ කරන්න පුලුවන් බාේතලුත් තියෙනවද බං ? :baffled: :baffled:
    ඔික ගහද්දි අැස් කන් නහය එහෙම වහගෙන ගහන්න ඔිනෙ නේද ? :dull: :dull:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ෆාමසියෙ ඔිව ස්ප්‍රේ කරන්න පුලුවන් බාේතලුත් තියෙනවද බං ? :baffled: :baffled:
    ඔික ගහද්දි අැස් කන් නහය එහෙම වහගෙන ගහන්න ඔිනෙ නේද ? :dull: :dull:

    balu mekko thread ekaka dala thibba bn menna mehema seen ekak kollek .. uu kiwwe mortin spray genalla spray karanna kiyala.. oya kerapoththanta ehema gahanne api.. anna eka..

    uu nam ballatath gehewuwa kiwwa ..:baffled: eka karapu pili welath( ballata karapu piliwela) uu dala thibba .. ona nam karala balapan ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ado mageth alutha gena balu petyage kinithullo innawa. Math me hithaganna beruwa inne. Me petyata sathi 5ta wada dws 2i wedi. Mokada karanne? Kiyapanko akila dannawanan.

    ෆාමසි එකෙන් බෙටිකෝල් කියලා බෙහෙතක් ගනින්.
    ඒක බෝතලයක් එන්නේ වීදුරු.
    රු.380.00 වගේ වෙන්නේ.

    ඒක යුස් කරන විදිය තියනවා ඒ බෝතලේම ගහලා තියනවා.
    ඉස්සෙල්ලාම බල්ලව ලයිෆ්බෝයි රතු පාට සබන් වලින් නාවලා ඒ බෙහෙත් එක කියලා තියන විදියට ගාපන්.
    කණ ඇතුලේ එහෙම මැක්කෝ ඉන්නවානම් කොට්න් බඩ් එකක් අරන් ඒකට බෙහෙත් පොගවලා කණ ඇතුලට දාලා ගාපන් මැක්කන්ගේ උඩින්.
    ඒ කරලා ඒ බල්ලව විනාඩි 15 විතර අව්ව,හුලන් තියන තැනක තියපන්.
    ඒක ගෑවම ඇග ලෙවකන්න දෙන්න එපා ඌට.
    ඌ ලගට වෙලා විනාඩි 10,15 බලාගනින් ලෙවකන්න නොදි.
    ඒ කරලා ස්ප්‍රේ බෝතලයක් ගනින් ඔය දන්න අදුරන සැලුන් එකකින්.
    අර බෙහෙත් එක ඒකට දාලා ගෙදර පුරාම ස්ප්‍රේ කරලා ෆෑන් දාලා තියහන්.
    අනිවා උබේ වැඩේ ගොඩ.
    බෙටිකෝල් එක නැත්තම් ඇන්ටික් කියලා බෙහෙතක් තියනවා .
    විදුරු බෝතලයක් කහපාට වගේ ලේබල් එකක් තියනවා.
    බෙටිකෝල් එක වගේමයි.
    දවස් 10 පාරක් ගාපන්.
    කොයි එකටත් ගෙදර ඇතුලෙත් ගහපන් කෝකටත් හොදයිනේ කියලා.
    පැටියා නිසා දවස් 10 පාරක් නාවලා ගාපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    එකේ තියෙන්නේ සති දෙකෙන් දෙකට ගහන්න කියල.
    මන් උම්බ කිව්වා විදිය්ට් කරලා බලන්නම් මචං

    මැක්කෝ ගොඩක් ඉන්නවානම් සති 2 න් 2 ගහලා මදි බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆාමසියෙ ඔිව ස්ප්‍රේ කරන්න පුලුවන් බාේතලුත් තියෙනවද බං ? :baffled: :baffled:
    ඔික ගහද්දි අැස් කන් නහය එහෙම වහගෙන ගහන්න ඔිනෙ නේද ? :dull: :dull:

    ෆාමසි වල තියනවද කියලා ශුවර් නෑ.
    ප්ලාස්ටික් බඩු කඩවල් වල , සැලූන් වල ඇති.
    මම නම් ගෙවල් පැත්තේ සැලූන් එකේ අයියා කෙනෙක්ගෙන් ඉල්ල ගත්තේ ස්ප්‍රේ බෝතලේ.

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Asantol is good. But do not use this to the dog, though they say it is good for animals including dogs.Mix with water and spray and after allowing it to dry you need to wash thoroughly . This is not very poisonous to humans, but can have some side effects.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ෆාමසි එකෙන් බෙටිකෝල් කියලා බෙහෙතක් ගනින්.
    ඒක බෝතලයක් එන්නේ වීදුරු.
    රු.380.00 වගේ වෙන්නේ.
    ඒක යුස් කරන විදිය තියනවා ඒ බෝතලේම ගහලා තියනවා.
    ඉස්සෙල්ලාම බල්ලව ලයිෆ්බෝයි රතු පාට සබන් වලින් නාවලා ඒ බෙහෙත් එක කියලා තියන විදියට ගාපන්.
    කණ ඇතුලේ එහෙම මැක්කෝ ඉන්නවානම් කොට්න් බඩ් එකක් අරන් ඒකට බෙහෙත් පොගවලා කණ ඇතුලට දාලා ගාපන් මැක්කන්ගේ උඩින්.
    ඒ කරලා ඒ බල්ලව විනාඩි 15 විතර අව්ව,හුලන් තියන තැනක තියපන්.
    ඒක ගෑවම ඇග ලෙවකන්න දෙන්න එපා ඌට.
    ඌ ලගට වෙලා විනාඩි 10,15 බලාගනින් ලෙවකන්න නොදි.
    ඒ කරලා ස්ප්‍රේ බෝතලයක් ගනින් ඔය දන්න අදුරන සැලුන් එකකින්.
    අර බෙහෙත් එක ඒකට දාලා ගෙදර පුරාම ස්ප්‍රේ කරලා ෆෑන් දාලා තියහන්.
    අනිවා උබේ වැඩේ ගොඩ.
    බෙටිකෝල් එක නැත්තම් ඇන්ටික් කියලා බෙහෙතක් තියනවා .
    විදුරු බෝතලයක් කහපාට වගේ ලේබල් එකක් තියනවා.
    බෙටිකෝල් එක වගේමයි.

    ඔව් බේටිකෝල් නියමෙට වැඩ. හැබැයි කියලා තියෙන විධියටම ගාපන්, නැත්නම් හරිම සැරයි.

    ඒත් හරියන්නේ නැතිනම් වෙටෙක් ලඟට බල්ලා ගෙනිහිල්ලා ඉන්ජෙක්ෂන් එකක් ගහපන්. හැබැයි ඉන්ජෙක්ශන් පවර් එක තියෙන්නේ මාසයක් විතර. ඊට පස්සේ බේටිකෝල් ගාලා නාවන්න ඕනෑ මාසයකට සැරයක් විතර.

    ගෙදරට - ගෙට ඉහින්න බේටිකෝල් ගණන් වැඩිනම්, භූමිතෙල් ඉහින්න. භූමිතෙල් වලට මැක්කෝ මැරෙනවා අනිව. ස්ප්‍රේ කරන්න නැතිනම් භූමිතෙල් දාමා මුලුගේම මොප් කරන්න.

    මීට,

    විශවාස,

    මැක්කා_මැක්කා :lol: