බලු මැක්කන්ට දාන්න බෙහෙතක්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.


    ටික ටික තම බ්‍රෝ අඩු වෙන්නේ.
    තව ටික දෙනෙක් ඉන්නවා.
    අර පුංචි එවුන් කිනිතුල්ලෝ.
    ලොකු එවුන් ගොඩක් හැලිලා ගිහින් ඉන්නේ.

    ස්ප්‍රේ කරන්න එපා මචන්.
    උබේ අතට ශොපින් බෑග් එකක් දාගෙන ගැටගහලා උබ බල්ලාගේ ඇගට ගාපන් බෙහෙත් එක .
    බෙහෙත් චුට්ට චුට්ට අතට අරන් බල්ලාගේ මුලු ඇගේම ගාපන් අතින්.
    කන ඇතුලේ ඉන්න උන්ට නම් කොට්න් බඩ් එකක් අරන් බෙහෙත් එකේ පොගවලා කන ඇතුලේ ඉන්න උන්ගේ ගාපන්.
    ප්‍රතිපල සහතිකයි.

     

    AnuradhaRa

    Well-known member
  • avatar482203_32.gif
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැන් තියනව හමට දාන බෙහෙතක්. පශු වෛද්‍ය ලගට ගිහින් දාගනින්. හැබැයි ආයෙත් අවුරුද්දක් යද්දි ආයෙත් අඇගට මැක්කො එනවා..