ටික ටික තම බ්‍රෝ අඩු වෙන්නේ.
තව ටික දෙනෙක් ඉන්නවා.
අර පුංචි එවුන් කිනිතුල්ලෝ.
ලොකු එවුන් ගොඩක් හැලිලා ගිහින් ඉන්නේ.
ස්ප්‍රේ කරන්න එපා මචන්.
උබේ අතට ශොපින් බෑග් එකක් දාගෙන ගැටගහලා උබ බල්ලාගේ ඇගට ගාපන් බෙහෙත් එක .
බෙහෙත් චුට්ට චුට්ට අතට අරන් බල්ලාගේ මුලු ඇගේම ගාපන් අතින්.
කන ඇතුලේ ඉන්න උන්ට නම් කොට්න් බඩ් එකක් අරන් බෙහෙත් එකේ පොගවලා කන ඇතුලේ ඉන්න උන්ගේ ගාපන්.
ප්‍රතිපල සහතිකයි.