බලු මිනිස්සු බං ඉන්නෙ

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    ඕවා ඔහොම වෙනවා බං. මම උනත් මගේ JCB එකේ ඩීසල් ටැන්කියටයි හයිඩ්‍රොලික් ටැංකියටයි වෙනම ලොක් දාලා තියෙන්නේ. කැරිම මිනිස්සු ඉන්නවා ඩීසල් ටැංකියට වතුර දාන, හයිඩ්‍රොලික් ටැංකියට වැලි දාන. මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑ. හොඳම දේ හැමදේටම සූදානමින් ඉන්න එක. ඉස්සර වගේ නෙමෙයි, දැන් පොඩි රෙපෙයාර් එකකටත් හෙන ගාණක් යනවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තව මැෂින් කාරයෙක් වෙන්නත් පුලුවන්.


    අපි නම් ගිය කන්නේ වැඩ කලේ නෑ.සමහරු කුඹුර දෙක වැඩ කරලා අනා ගත්තා.වැඩ කරනවා නම් යායම එක පාර කරන්න ඕනේ කියන්නේ නිකන්ද කියලා උන්ටම තේරෙන්න ඇති.අන්තිමට නිකම් වියදම විතරයි උන්ට.හුගක් ඒවා සත්තුන්ට කන්න අතහැර දාලා.
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    තව මැෂින් කාරයෙක් වෙන්නත් පුලුවන්.


    අපි නම් ගිය කන්නේ වැඩ කලේ නෑ.සමහරු කුඹුර දෙක වැඩ කරලා අනා ගත්තා.වැඩ කරනවා නම් යායම එක පාර කරන්න ඕනේ කියන්නේ නිකන්ද කියලා උන්ටම තේරෙන්න ඇති.අන්තිමට නිකම් වියදම විතරයි උන්ට.හුගක් ඒවා සත්තුන්ට කන්න අතහැර දාලා.
    Apith kare na bn. Meheth tika denai karala thiyenne. Eka nisa thamai mun maraganne kalakanni
     
    • Like
    Reactions: 2osama and Dr.Amdan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ෂුවර් එකට ජෙප්පේක් වෙන්න ඇති .
    හොයලා බලපං ගෙවල් ළඟ JVP කරන එකෙක් ඉන්නවා ද කියලා
     
    • Haha
    Reactions: SHAN_22

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,102
    1
    43,534
    113
    සිංහලුන්ගෙ කුහකකමයි, ඉරිසියාවයි කියන්නෙ ජානවලින්ම එන දෙයක්.
    කියන්න බෑනෙ බං මැෂිමේ අයිති කාරය කොහොම ඩයල් එකක්ද දන්නෙ නෑ