බලු මූණාට බස් එකේ මිනිස්සු විරුද්ධ වෙලා 🤣🤣🤣

gurulugomi

Well-known member
  • මෙතන මූලික දේ, උන් නිකං උන්ගෙ pocket money වලින් ජනතා සේවය කරනවා වගේ හැසිරෙන එක. වටේ ඉන්න බැලයොත් තවම පරණ ක්‍රමේට තමයි හිතාගෙන ඉන්නේ.

    මෙහෙම හෙමින් හෙමින් ජන මනස වෙනස් වෙනවා නම් හොඳයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    සැක් හිටියනම් නොකකින් ගෙම්බෙක් නැගලා කීයක් හරි දීලා මූව බස්ස්පන් කියලා කෑගහනවා කොන්දට 😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    මිනිස්සු අතරට යන්න ඕනේ නම් රනිල්ට ගරු කරන් ඉන්න වෙයි
     
    • Love
    Reactions: Xi Jinping

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එතන ඉස්සරහ ඉන්න දෙන්නෙක් කියනව අපිට නම් අවුලක් නෑ කියල. බන්දුලය කියනව මේ අම්මයි තාත්තයි කියන එක බලන්නකො කියල. ඒ කියන්නෙ එතන ඉදල තියෙන්නෙ වයසක ඩබලක් ශුවර්. ඔය වගේ මෝඩ හැතිකරේ මේකෙ ඉන්නකන් මේක හදනව බොරු
    ටෝක් කරන්න ඒකි කියන්න වයසක මිනිස්සු හින්දා තම රට. හදන්න බැරි කියලා
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    Sanwardhana-News.gif
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔය නාකි කම්බ හොර සක්කිලි බලු මූනු වේස බල්ලව පන පිටින් පුච්චලා දාන්න ඔනේ. ඔකුන්ගේ පුකවල් ලෙවකාල ජීවත් වෙන වේස වහල්ලුත් එක්කම.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තස්ත්‍ර නීති යටතේ වසන්ත මුදලිගේගෙ රැදවුම් නියෝග අස්සන් කර ඇත්තේ පෞද්ගලිකවම රනිල් විසින්මයි. ඔහුට හිතෙනනම් අවුරුදු 1 1/2ක් රදවා තබා ගත හැකියි.. අනිත් ඔක්කොමත් පරිස්සමින්.. රනිල්ට ටෝක් දාන්න එන පොහොට්ටුවෙ අයත් පරිස්සමින්

    මේ රනිල්ගෙ හෝරාවයි..

    ගෝටා උනත් තර්ජනයක් වගේ ආවොත් මොකක් හරි නඩුවකට සෙට් කරයි කට්ටිය දම්මල

    😄😄😄