බලු වාංශේ පංති බේදය 🥴

2osama

Well-known member
  • Oct 25, 2010
    81,798
    73,090
    113
    මාලඹේ
    මම ඊයේ ගල්කිස්ස මුහුදු වෙරළට ගියා මගේ පුතා එක්ක.ගොඩක් මිනිසුන් එක එක වර්ගයේ මිනිසුන් විසින්ම හදා ගත්ත හොද වර්ගයේ සතුන් අරගෙන ඇවිත් හිටියා. ඇවිත් හිටපු අනික් මිනිසුන් ඒ අත ගගා හුරතල් කරමින් එයාලා එක්ක පොටෝ ගන්නවා. මම බිම ඉදගෙන මේ සියල්ල බලාගෙන හිටියා . ටික වේලාවකට පස්සේ මම දැක්කා පැත්තට වේලා ඉදගෙන මේ සියල්ල බලා ඉන්න අහිංසයෙක්. එයාගේ ඇස්වල කියා ගන්න බැරි ලොකු වේදනාවක් තිබුනා . මම එයා ලගට ගිහින් ඉදගෙන ඔලුවට අත තිබ්බා. එයා මගේ දිහා බලපු විදියට මට ඇත්තටම ඇඩුනා. එයාට මොනවා හිතෙන්න ඇතිද? ඇයි මිනිසුන් මෙච්චර නපුරු . එතන හිටපු දහස් ගනන් මිනිසුන්ගෙන් එක්කෙනෙකුටවත් ඒ අහිංසකයගේ ඔලුවට අත් තියන්න හිතුනේ නැත්තේ එයා හොද වර්ගයේ කෙනෙක් නෙවෙයි නිසාද?. අපිටත් ඉන්නවා මිනිසුන් විසින්ම හදා ගත්තු හොද වර්ගයේ කියන අය. ඒත් අපි ආදරය කරන්නේ ඔක්කොටම එකවගේ . මම මගේ පවුලේ අය ගැන හරි ආඩම්බරයී මොකද අපි කොහේ ගියත් අපි හැමෝට ම එක වගේ ආදරය කරනවා
    එයා පාරේ කෙනෙක් ද වෙන කෙනෙක් ද කියලා අපිට අදාළ නෑ . පින් සිද්ධ වෙනවා අහිංසකයගේ හිත් වලට දුක වෙන්න දෙන්න එපා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    By Nadee Nilusha Jayasekara

    FB-IMG-1677505029453.jpg

    FB-IMG-1677505038428.jpg

    FB-IMG-1677505041348.jpg

    FB-IMG-1677505043931.jpg

    FB-IMG-1677505046928.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    කලින් හිටපු මයිනා නං බල්ලන්ට හරිම ආදරෙයි. පාඩු ලබන සමාගමක ප්ලේන් එකක් යැව්වා බල්ලෙක් එක්කන් එන්න
    ඇයි බන් බැසිලා ගේ බල්ලෝ නාවන්න දාලා හිටියේ රණවිරුවෝ නේ :rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    ඇයි බන් බැසිලා ගේ බල්ලෝ නාවන්න දාලා හිටියේ රණවිරුවෝ නේ :rofl:
    තව ටික දවසකින් මයිනා මලාම ස්වාමියෙක් නැති බල්ලෙක්ට වෙන ඉරණම තමයි ඔය @2osama දාල තියෙන්නෙ :sorry: ඌට දැන්මම ඒක දැනිලා :sorry:

    අන්තිමට රනිලා ඇවිත් @2osama ගෙ ඔලුවට අත තියනවා. @2osama නැට්ට වනනවා :lol:
     
    • Haha
    Reactions: siri_ayya