බලු වැඩක්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    බලු වැඩක් කරපු කෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් දාද්දී උගේ හරි හමන් තොරතුරක් දන්නෙ නැත්නම් ඌ කලින් පාවිච්චි කරපු ඒත් දැන් භාවිතයේ තියෙන අංකයකට පැමිණිල්ලක් දැම්මොත් හරි යයි ද? පොර අල්ලගන්න පුළුවන් ද?
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    බලු වැඩ කරාට නඩු දානවා නම් බල්ලෝ ඔක්කෝටම මෙලහට නඩු වැටිලා. බලු වැඩ කරා කියලා නඩු දාන්න බැහැ . එක බල්ලන් ගේ අයිතියක්
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    බලු වැඩක් කරපු කෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් දාද්දී උගේ හරි හමන් තොරතුරක් දන්නෙ නැත්නම් ඌ කලින් පාවිච්චි කරපු ඒත් දැන් භාවිතයේ තියෙන අංකයකට පැමිණිල්ලක් දැම්මොත් හරි යයි ද? පොර අල්ලගන්න පුළුවන් ද?
    Puluwan… sim eke registration details ganna puluwan
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    IMG_20220921_120354.jpg