kattiyama set wela oka report karamu
patta balu wade machan.maha jara ballo un.![]()
Hora Yakku Innawa Ho Gala Ape Nirmana Horakam Karana Un
රිපෝට් කළා!
රිපෝට් කලා මචන්
hari hari
report kara
katha wada machanreported
Cha weda!
Ganan ganna epa bunz![]()
mahama maha balu wadak bun..Buddhimaya depala kolla kamak..sakili wadak...
ඔව්වා ගනන් ගන්න එපා මචන්..
මටත් මේල් වලින් ඇවිත් තියෙනවා ගොඩක් ත්රෙඩ්.. උඹේ වෝටර් මාක් එකක් දාපං ෆොටෝස් වල...
ප.ලි: හොරුම හොරුන්ටත් බැනලා තියෙන්නේ![]()
VESA PA....@#%$*#&@)(&^&@#%$&%*@*% ......... Report kla mcn...
Bump
රිපෝට් කලා මචන්![]()
uta hena gahann ona
reported
these are normal things.. here in ek also lots of people do that, copy from other sites and post here.
dont worry for this kinda things.
reported![]()
Report karannam machn![]()

ඕවා ගැන නම් කතා කරලා වැඩක් නෑ. දවස් ගනන් මහන්සි වෙලා කරුණු හොයලා අත් දෙක කැඩෙනකන් ටයිප් කරලා එලකිරි එකේ ත්රෙඩ්ස් දානවා. ඒ මහන්සි වෙලා දාන ත්රෙඩ්ස් වෙන වෙන උන්ට කොපි පේස්ට් කරගන්න යන්නේ විනාඩි 2යි. මගේ ත්රෙඩ්ස් මටම එනවා සමහර වෙලාවට මේල් වලින්. ඒ වගේ ම ෆෝරම් එකේ මෙම්බෙර්ස්ලත් මට එවලා තියනවා මම දාපු ත්රෙඩ්ස් මේල් වලින් ඇවිත්. බ්ලොග් සයිට් වල උන් කරා වගේ ත්රෙඩ්ස් පෝස්ට් වෙනවා. මම මෙච්චර කල් මගේ කිසිම පින්තූරෙකට වොටර් මාක් දැම්මේ නෑ. ඒත් මේ සිද්ධිය නිසා මම මගේ පින්තූර හැම එකටම වෝටර් මාර්ක් දානවා දැන්. සමහර අය ඉන්නවා මගෙන් අහලා එයාලාගේ බ්ලොග්ස් වල මගේ ත්රෙඩ්ස් පෝස්ට් කරපු අය. ඒ අයත් එක්ක නම් කිසිම තරහක් නෑ මගේ. ගොඩක් එලකිරි සාමාජිකයෝ එහෙම කරලාත් තියනවා. මේවා අපිට නවත්තන්න බෑ. චාමිකගේ ත්රෙඩ් එක නම් අමු අමුවේ මංකොල්ලකාලා. මේ පේජ් එක ගැන රිපෝට් කරන්න FB එකට. මමත් කලා.



ඔව්වා ගනන් ගන්න එපා මචන්..
මටත් මේල් වලින් ඇවිත් තියෙනවා ගොඩක් ත්රෙඩ්.. උඹේ වෝටර් මාක් එකක් දාපං ෆොටෝස් වල...
ප.ලි: හොරුම හොරුන්ටත් බැනලා තියෙන්නේ![]()
මේ වගේ දේවල් වෙනවා යාලුවා..
ඒ දේ අපිට නවත්වන්න විදියක් නෑ..
ඒ අයට තමන්ගේ නිර්මාණ එළි දක්වන්න කිසිම ආකාරයේ නිර්මාණාත්මක හැකියාවක් නැත්නම් තමයි මේ වගේ දෙයක් කරන්නේ..
මං පරිවර්තනය කරලා එළකිරි අඩවියට දැම්ම ත්රේඩ් එකක්..
එහෙන් පිටින්ම වෙනත් අඩවි වල තියෙනවා මං දැකලා තියෙනවා..
උදා :-
බලාපොරොත්තුව~(02)
- මගේ ත්රේඩ් එක...
කොපි කරලා තියෙන අඩවිය
http://ko-kr.facebook.com/topic.php?uid=108912935794161&topic=206
උපදෙසක්_බලාපොරොත්තුවට
- මගේ ත්රේඩ් එක..
කොපි කරලා තියෙන අඩවිය
http://www.facebook.com/topic.php?uid=134538613225107&topic=241
මේ අයට විරුද්ධ වෙන්න..
වේලාවක් වෙන් කරගන්න (Report)
ඒතකොට වත් මේ වගේ දෙයක් නැවතත් කරන්නේ නැති වෙයි..
machan kauda hari kauda waradi kiyala mama danne na
eth poddak balapan ube post eka
09-28-2010, 05:43 PM me welawe dala thiyenne
facebook eke eka
Tuesday, 28 September 2010 at 16:12
me time ekata dala thiyenne
ane manda kauda hora wade kale kiyala matanam hitha ganna ba

http://www.elakiri.com/forum/showthread.php?p=8363980#post8363980
machan me thiyenne EK thread eka dapu welawa and FB eka balanna then ubata therevi kawda mulin damme kiyala![]()
ITHIN BAN MEKA EK EKE DALA THIYENNE HAWASA 5.43TA
FACE EKE 4.12TA HAWASA
ETHAKOTA KALIN DALA THIYENNE FACE EKENE
ANE MANDA OI