බලු සීන් එකක් සම්බන්ධව නීති.......
අපේ ගේ ඉස්සරහ හැමදාම ගෑණියෙක් බල්ලෝ තුන්දෙනෙක් ඇදන් ඇවිත් ජරා කරවනව බන්.කොච්චර කිව්වත් අහන්නේ නෑ.මේක මහපාර කිය කිය සද්දේ දානව. උදේ පාන්දර ගේට්ටුව ඉස්සරහ පාරට බහින තැනම මහා අප්රසන්න දර්ශනයක් බලන්ඩ වෙලා තියෙන්නේ.ඒ ගෑණි මහ පහත් මානසික වින්දනයක් ලබනවද කොහෙද ඒකෙන්.පොලීසියට කිව්වට වැඩක් නෑ.
මේ සම්බන්ධව නඩු මාර්ගයකට යන නීති මොකුත් තියෙනවද දන්න තරමින්?