බලු සීන් එකක් සම්බන්ධව නීති.......

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බලු සීන් එකක් සම්බන්ධව නීති.......

    අපේ ගේ ඉස්සරහ හැමදාම ගෑණියෙක් බල්ලෝ තුන්දෙනෙක් ඇදන් ඇවිත් ජරා කරවනව බන්.කොච්චර කිව්වත් අහන්නේ නෑ.මේක මහපාර කිය කිය සද්දේ දානව. උදේ පාන්දර ගේට්ටුව ඉස්සරහ පාරට බහින තැනම මහා අප්‍රසන්න දර්ශනයක් බලන්ඩ වෙලා තියෙන්නේ.ඒ ගෑණි මහ පහත් මානසික වින්දනයක් ලබනවද කොහෙද ඒකෙන්.පොලීසියට කිව්වට වැඩක් නෑ.
    මේ සම්බන්ධව නඩු මාර්ගයකට යන නීති මොකුත් තියෙනවද දන්න තරමින්?:(
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ගැනිගේ ගේ ඉස්සරහ තඩි බෝකක් දාපන්

    මචන් වතුර බෝතල් තියපන්

    පොලිසියට කියපන්

    වතුර බෝතල් තිබ්බ බන් හරියන්නේ නෑ.දැන් අවුරුදු 10කට වැඩී මේ කරදරේ.එක බල්ලෙක් මැරෙනකොට තව දෙන්නෙක් ගේනවා.පොලීසිය කිව්වට හරියන්නේ නෑ..ඒකි පොලීසියවත් මායිම් කරන්නේ නෑ.:(
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගැනිගේ ගේ ඉස්සරහ තඩි බෝකක් දාපන්

    මචන් වතුර බෝතල් තියපන්

    බොකක් පත්තර කොලේක ඔතල ශොපින් එකක දාගෙන ගිහිල්ල ශොපින් එක නැතුව ගෑනිගෙ ගේ ඉස්සරහ දාල පලයන්

    එතකොට ගෑනිටත් ඇතිවෙයි පහත් වින්දනේ
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Get a gun! Shoot the bitch. Not the dogs .
    දැන් වෙලා තියෙන්නේ ඒක තමයි.ඒක කොලත් මටනේ හිරේ යන්ඩ වෙන්නේ.:(

    සිම්පල් නෙ බන්, වීඩියෝ කරල ෆේස්බුක් දාපන් :D

    බලු බෙටි ගහනව බලන්නේ කවුද බන් එෆ්බී එකේ.?:(
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ ගෑණි එන වෙලාවට සරම උස්සගෙන පාර අයිනේ චූ කරපන්... ඇහුවොත් කියපං පාරේ චූ කලාට උඹට තියෙන අමාරුව මොකක්ද කියලා.....
    ඊට පහුවදා ඉඳන් ගෑණි බල්ලෝ අරන් එන්නේ නෑ.... තනියෙන් ඒවි.... :yes:
     
    Last edited:
    • Like
    Reactions: Melon8

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕකට නීති වැඩක් නැහැ බන්
    උඹත් තඩි බල්ලෙක් හදලා හැමදාම උදේටි ඒකිගෙ ගෙවල් ගාව රෙවපන්
     
    • Like
    Reactions: Melon8

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලු බෙටි ගහනව බලන්නේ කවුද බන් එෆ්බී එකේ.?:(

    බෙටි ගහනවා නෙවේ, ගෑනි බල්ලෝ ටික එක්ක ඇවිත් බෙටි ගස්සන එක වීඩියෝ කරපන්. :yes:

    බල්ලෝ ටික අරන් එන්නේ ගෑනි නෙවෙයිද, මම කිවෙ දන්වලෙන් ඇදගෙන ඇවිත් නෙවේද වැඩේ කරවන්නේ. :oo:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බෙටි දාන ඒවා බලනවද නෑද්ද උබ වීඩියෝ එක දාපන්කො. බෙදල දාන්න. ඕක පොලිසිය විසදන්න ඔනේ. කරන්න දෙයක් නෑ. බෑරිම නම් ගේට්ටුව ලග වහ දාලා මස් ටිකක් දාපන්. කොහොමත් විඩියෝ එක දාපන්කෝ
     
    • Like
    Reactions: Melon8

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ගෑණි එන වෙලාවට සරම උස්සගෙන පාර අයිනේ චූ කරපන්... ඇහුවොත් කියපං පාරේ චූ කලාට උඹට තියෙන අමාරුව මොකක්ද කියලා.....
    ඊට පහුවදා ඉඳන් ගෑණි බල්ලෝ අරන් එන්නේ නෑ.... තනියෙන් ඒවි.... :yes:

    :lol::lol:
    ගෑනි පොලිසි ගියොත් අනවශ්‍ය අංගෝපාංග එළියේ දාගෙන පෙන්න ඉන්නව කියල මුට කේස් නෙ. :D
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සවලෙන් එකතු කරන් ගිහින් ඒකිගේ වත්තට විසි කරපන්..........

    බොකක් පත්තර කොලේක ඔතල ශොපින් එකක දාගෙන ගිහිල්ල ශොපින් එක නැතුව ගෑනිගෙ ගේ ඉස්සරහ දාල පලයන්

    එතකොට ගෑනිටත් ඇතිවෙයි පහත් වින්දනේ
    ඔය වැඩ කරන්ඩ මටම හිරිකිතයි බන්.:(මට ඕනි නඩුවක් දාන්ඩමයි:(
    උඹ කියන්නේ ඔය ගෙදර පොඩි එකෙක් හිටියා.ඒකගේ ජරාවත් කොලේක ඔතල ගෙනල්ල විසිකරලා අපේ වත්තට.මට මොන මගුලක්වත් කරන්ඩ දෙන්නේ නෑ.අම්මයි තාත්තයි එල්ලෙනව ඇඟේ රණ්ඩුවෙලා රට්ටු හිනස්සන්ඩ එපා කියලා.ඒ දෙන්නගේ බණ ඇහුවා දැන් ඇති.:(
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔය වැඩ කරන්ඩ මටම හිරිකිතයි බන්.:(මට ඕනි නඩුවක් දාන්ඩමයි:(
    උඹ කියන්නේ ඔය ගෙදර පොඩි එකෙක් හිටියා.ඒකගේ ජරාවත් කොලේක ඔතල ගෙනල්ල විසිකරලා අපේ වත්තට.මට මොන මගුලක්වත් කරන්ඩ දෙන්නේ නෑ.අම්මයි තාත්තයි එල්ලෙනව ඇඟේ රණ්ඩුවෙලා රට්ටු හිනස්සන්ඩ එපා කියලා.ඒ දෙන්නගේ බණ ඇහුවා දැන් ඇති.:(

    නඩු දාන්න බෑ බන් ඔය වගේ seen වලට

    උඹලගෙ වත්තට විසි කරන එකේ පුලුවන්නම් video එකක් ගනින්
     
    • Like
    Reactions: Melon8

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මරු වැඩක් තියනවා

    බල්ලො බොග දාන්න එන වෙලාවට රතින්නා දාපන් වැට අයිනට

    බල්ලා ආයෙ එන්නෙ නෑ පැත්ත පලාතෙ