බලු සේනා බලු කුඩුවට
මුස්ලිම් ජනතාව ඉදිරියේ මෙලෙස නොදන්නා බොරු ප්රකාශ කරමින් මුස්ලිම් වරුන් ඉදිරියේ බොදු බල සේනා හා සිංහල බෞද්ධයින් අපහසුතාවයට පත් කිරීමට හා පිළිකුලට ලක් කිරීමට ගනු ලැබූ ක්රියාදාමයන් වර්තමාන රජය ගෙන යන යහපාලනයට කෙසේ උපකාරී වනවාද යන්න ඉතා අපැහැදිලිය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෝ රාජපක්ෂ රජය විසින් බොදු බල සේනා නිර්මාණය කිරීම කිසිසේත් පිළිගත නොහැකි බොරුවක් බව ප්රකාශ කරන අතර හිටපු ජනාධිපතිනිය වහයෙන් ප්රකාශ කරද්දී මෙයට වඩා නිවැරදි තොරතුරු මත කටයුතු කිරීම ඇයට මෙන්ම රටටද හිතකර බව තවදුරටත් ප්රකාශ කරමු .
රාජපක්ෂ රජයට එරෙහිව කටයුතු කිරීමට බොදු බල සේනා මෙලෙස වැරදි ලෙස භාවිත නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු
අලුත්ගම සිදු වූ අවාසනාවන්ත සිදුවීම් පිළිබඳ ව අපක්ෂපාත පරීක්ෂණයක් කරන ලෙස රාජපක්ෂ රජයෙන්ද අනතුරුව මෛත්රීපාල රජයෙන්ද අප විසින් ඉල්ලා සිටි අතර එසේ නිවැරදි පරීක්ෂණයක් සිදු කළහොත් හා එම තොරතුරු නිවැරදිව ලොවට හෙළි කළහොත් සැබෑ අපරාධකරුවන් කවුරුන්ද යන්න සැමට පැහැදිලි වනු ඇත.

Code:
http://www.bodubalasena.info/#!ජනතා-තීන්දුව-2015-ජනාධිපතිවරණය-/c12hj/F6A07348-745F-41EE-8CCC-22844D146F73

Last edited: