බලු_කිරිබොයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    බඩගින්නට බලූ කිරිබොයි



    චෝතු කුමාර් ඉන්දියාවේ නවදිල්ලි නුවර ආසන්නයේ ඉතාමත් දිලිඳු ගම්මානයක ජීවත් වන්නෙකි. චෝතුගේ පියා මියගොසිනි. කැලේට ගොස් දර කපා විකුණා තම දරුවාගේ කුසගිනි නිවන්නට චෝතුගේ මව උත්සාහ කරයි. ඇය කැලෑවෙන් රැගෙන එන පළා හා හතු චෝතුට නිතර කෑමට ලැබෙතත් ඉන් කුස ගින්න නොනිවේ.

    තමා සමග හිලෑ බැල්ලියකගේ කිරි උරාබීමට ඔහු පුරුදු වී ඇත්තේ එහෙයිනි. මාස ගණනක් පුරා තම දරුවා මෙම බැල්ලියගේ කිරි උරා බොන බවත් මෙම සිදුවීම දුටු පළමු දිනේ තමාට ලොකු වේදනාවක් සමග පුදුමයක්ද ඇති වී දරුවා බැල්ලියගෙන් වෙන්කර තැබීමට උත්සාහ කළත් නොහැකි වූ බවත් ඇය කියන්නීය.





    lankadeepa
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    chotu_romolo_remo04.jpg
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    me news eka internet ekata dapu madyawediyata thibba aduma tharame bank account number ekak danna. ehema una nam pita rata wala thiyena honda ngo walin udaw karanawa. mehema hoyanna behe.