බලු_මිනිස්සු

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    ඉතිං මොකෝ වැරැද්ද?කඩන්න නෙමෙයි ගිණි තියන්න තිබ්බෙ.CCTV හයි කරන්නෙ කොල්ලො කෙල්ලො සෙක්ස් කරනව බලන්න.නැතුව වෙන ලබ්බකට නෙමෙයි..මේ තරම් කල් ඕවා හයි කරේ නැහැනේ..උන්ටත් නිදහසක් තියෙන්න ඵපැයි.බයියෝ උන්ගෙ අසහනයට ඕව හයි කරන්නේ..ඕව ගලවපු උන්ව හිරේ දාල හැබැයි ගෝටා හොඳක් නෙමෙයි කරගත්තෙ..දැක්කනේ අර හොංකොං වල යුනිවර්සිටි වල උන් දුන්න ගේම..මෙහෙම ගියොත් ළගදිම ලංකාවෙත් ඒ විදිහටම වෙයි..ගෝටට උණ ගන්නෙ ඵතකොට තමා .:lol: .

    ඕව හිනා යන දේවල් නෙමෙයි බං :)
    ඕවට හිනා යන්නෙ ජෙප්පො මේ රටට කරපු මහා විනාශය ගැන දන්නෙ නැති එවුන්ට.
    අත්දැකීම් නැති, කවදාවත් රස්සාවක් කරල සල්ලි හොයල නැති, දුප්පත් දෙමව්පියන්ගෙන් නඩත්තුවෙන පොඩි කොල්ලො / කෙල්ලො ගොනාට අන්දල ජෙප්පො කරපු දේවල් අපිට නං හොඳට මතකයි :yes:
     
    • Like
    Reactions: Lejayange

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,013
    3,846
    113
    ඕව හිනා යන දේවල් නෙමෙයි බං :)
    ඕවට හිනා යන්නෙ ජෙප්පො මේ රටට කරපු මහා විනාශය ගැන දන්නෙ නැති එවුන්ට.
    අත්දැකීම් නැති, කවදාවත් රස්සාවක් කරල සල්ලි හොයල නැති, දුප්පත් දෙමව්පියන්ගෙන් නඩත්තුවෙන පොඩි කොල්ලො / කෙල්ලො ගොනාට අන්දල ජෙප්පො කරපු දේවල් අපිට නං හොඳට මතකයි :yes:

    :yes::yes:LTTE එකට පස්සේ මේ රටේ වැඩිම දේපල හානි කරේ ඕකුන්.පුදුම කුහක හැත්තක්.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,027
    1,243
    113
    Hamilton, NZ
    ඉතිං මොකෝ වැරැද්ද?කඩන්න නෙමෙයි ගිණි තියන්න තිබ්බෙ.CCTV හයි කරන්නෙ කොල්ලො කෙල්ලො සෙක්ස් කරනව බලන්න.නැතුව වෙන ලබ්බකට නෙමෙයි..මේ තරම් කල් ඕවා හයි කරේ නැහැනේ..උන්ටත් නිදහසක් තියෙන්න ඵපැයි.බයියෝ උන්ගෙ අසහනයට ඕව හයි කරන්නේ..ඕව ගලවපු උන්ව හිරේ දාල හැබැයි ගෝටා හොඳක් නෙමෙයි කරගත්තෙ..දැක්කනේ අර හොංකොං වල යුනිවර්සිටි වල උන් දුන්න ගේම..මෙහෙම ගියොත් ළගදිම ලංකාවෙත් ඒ විදිහටම වෙයි..ගෝටට උණ ගන්නෙ ඵතකොට තමා .:lol: .

    තෝට මහ උන් පුන්නකුද පෙව්වේ පැටියා කාලේ :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,656
    8,889
    113
    රූකඩ රාජ්ජේ

    මං මේ ලගදී දවසක ගියා මල්ලි එවපු බඩු වගයක් ගන්න "ට්‍රයිකෝ" එකට...ඒකෙ උන් නම් box open කරේ මම ඉස්සරහමයි....ඒ වගේ කුරියර් සර්විස් එකකින් එවන එක safe ද ems වගේ ඒවාට වඩා?
    ​
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,484
    9,474
    113
    මේ වගේ හිඟන හු#*%ගෙ පුතාල ඵක්ක මොන සිස්ටම් ජේන්ජ්ද..:lol:

    සිරාවට බන්..අපේ හු#තලා බලන් ඉන්නව ගෝටා රට හදයි ,සජිත් රට හදයි කියලා. එහෙම ඉන්න ගමන් පාර්ලිමේන්තුවෙ හොරු හින්ද රට හදන්න බෑ කියලා උන්ගේ අම්ම මුත්තට හිටන් බනිනවා.හැබැයි ඇත්තටම ලංකාවෙ බහුතරයක් මේ වගේ උන් තමයි.තමන්ගෙන් රටට මොනවද වෙන්නේ ඕනෙ කියල බලනව නෙමේ මේවගේ අවස්තාවක් දැක්ක ගමන් හොරා කනවා.එහෙම කරල බහුතරය දූශිත උන සමාජයක පිරිසිදු අවංක දේශපාලකයො 225ක් බිහි වෙලා රට ගොඩ දාන්නේ නෑ කියල බනිනවා.:angry::angry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala

    මං මේ ලගදී දවසක ගියා මල්ලි එවපු බඩු වගයක් ගන්න "ට්‍රයිකෝ" එකට...ඒකෙ උන් නම් box open කරේ මම ඉස්සරහමයි....ඒ වගේ කුරියර් සර්විස් එකකින් එවන එක safe ද ems වගේ ඒවාට වඩා?
    ​

    Tryco nam danne naa EMS nam Shot eka denawa aniwa bohodurata:angry:
    ​
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕව හිනා යන දේවල් නෙමෙයි බං :)
    ඕවට හිනා යන්නෙ ජෙප්පො මේ රටට කරපු මහා විනාශය ගැන දන්නෙ නැති එවුන්ට.
    අත්දැකීම් නැති, කවදාවත් රස්සාවක් කරල සල්ලි හොයල නැති, දුප්පත් දෙමව්පියන්ගෙන් නඩත්තුවෙන පොඩි කොල්ලො / කෙල්ලො ගොනාට අන්දල ජෙප්පො කරපු දේවල් අපිට නං හොඳට මතකයි :yes:
    :yes::yes::yes::yes::yes::yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    25,040
    17,683
    113
    Nowhere

    මං මේ ලගදී දවසක ගියා මල්ලි එවපු බඩු වගයක් ගන්න "ට්‍රයිකෝ" එකට...ඒකෙ උන් නම් box open කරේ මම ඉස්සරහමයි....ඒ වගේ කුරියර් සර්විස් එකකින් එවන එක safe ද ems වගේ ඒවාට වඩා?
    ​

    trico hodai. giya sathiye thadi box ekak awa. podi kollek hitiye. katha karala fit una tax gahuwet na :D
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,296
    1
    29,196
    113
    ඉතිං මොකෝ වැරැද්ද?කඩන්න නෙමෙයි ගිණි තියන්න තිබ්බෙ.CCTV හයි කරන්නෙ කොල්ලො කෙල්ලො සෙක්ස් කරනව බලන්න.නැතුව වෙන ලබ්බකට නෙමෙයි..මේ තරම් කල් ඕවා හයි කරේ නැහැනේ..උන්ටත් නිදහසක් තියෙන්න ඵපැයි.බයියෝ උන්ගෙ අසහනයට ඕව හයි කරන්නේ..ඕව ගලවපු උන්ව හිරේ දාල හැබැයි ගෝටා හොඳක් නෙමෙයි කරගත්තෙ..දැක්කනේ අර හොංකොං වල යුනිවර්සිටි වල උන් දුන්න ගේම..මෙහෙම ගියොත් ළගදිම ලංකාවෙත් ඒ විදිහටම වෙයි..ගෝටට උණ ගන්නෙ ඵතකොට තමා .:lol: .

    මේ පාහර වැඩ අනුමත කරන මේ වගේ ගොන් හැත්තක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113

    හ්ම්... සහතික ඇත්ත උඹ කියන කතාව මූ වැරදි වෙලාවෙ බඩු ටික එවලා තියෙන්නෙ. දැන් තියෙන තත්ත්වෙ හැටියට ජනාධිපති විතරයි මාරු වුනේ ඇමතිවරු පත් වුනාට ඇතුලෙ තාම ඉන්නෙ පරණ සෙට් එක අනික ඡන්දයක් ඔන්න මෙන්න මේ වෙලාවෙ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙලාවක් කියල හෙංචයියො දන්නව. "ලොකු හාන්දුරුවො හිටගෙන මුත්‍රා කරනකොට ගෝලයො දුව දුව කරනවලු". ලොක්ක බැංකු කැඩුවා. හෙංචයියො රේගුවෙ පෙට්ටි කඩනවා. උන් ඕව නෙවෙයි. ලන්කට් එවල තිබ්බත් ඩැහැ ගන්නවා. වේදනාව කොහොමහරි තුනී කරගන්න කරන වැඩ මේවා. ඊලඟ චේන්ජ් එකේදි වෙන්නෙත් ඕකම තමයි...

    නීති රීති තද කරන්න ඕන බන්... නැතිවුන දේවල් වලට ගෙවන්න සහ කැඩුනු බිඳුනු ඒවයේ කෑලිටික සම්පූර්ණ පෙන්නන්න වගේ කරන්න ඕන
    වසන්ත කාලය නිමා වෙන්න යන බව ඉවෙන් දැනගන්න එජාපෙන් ආපු හොර සේවකයො, 2018 අග ඉඳන් වගේ හොරකම් කරන්න පටන් ගන්න ඇති. සාමාන්‍යෙන් රටේ ජනාදිපතිකෙනෙක් පත් වෙනවත් එක්කම හැම ආයතනයක සභාපතිවරු ලේකම්වරු වගේ ඊට පහලින් උනත් බලයක් තියෙන පුටුත් ගොඩක් දුරට මාරු වෙනවා. එතකොට ඒ හයිය අරන් මෙච්චර කල් වේලි වේලි හිටපු එවුන් වැඩ අල්ලනවා. කලින් ආණ්ඩුව නිස වැඩ අල්ලලා හිටපු එවුන් දැන් වැඩ අත්හරිනව. පොහොට්ටු වසන්ත කාලය නම් කොහොමත් අඩුම ගානේ 2021 මැද වෙනකම් වගේ ඇදෙන්න පුළුවන්.