ඉතිං මොකෝ වැරැද්ද?කඩන්න නෙමෙයි ගිණි තියන්න තිබ්බෙ.CCTV හයි කරන්නෙ කොල්ලො කෙල්ලො සෙක්ස් කරනව බලන්න.නැතුව වෙන ලබ්බකට නෙමෙයි..මේ තරම් කල් ඕවා හයි කරේ නැහැනේ..උන්ටත් නිදහසක් තියෙන්න ඵපැයි.බයියෝ උන්ගෙ අසහනයට ඕව හයි කරන්නේ..ඕව ගලවපු උන්ව හිරේ දාල හැබැයි ගෝටා හොඳක් නෙමෙයි කරගත්තෙ..දැක්කනේ අර හොංකොං වල යුනිවර්සිටි වල උන් දුන්න ගේම..මෙහෙම ගියොත් ළගදිම ලංකාවෙත් ඒ විදිහටම වෙයි..ගෝටට උණ ගන්නෙ ඵතකොට තමා ..
ඕව හිනා යන දේවල් නෙමෙයි බං
ඕවට හිනා යන්නෙ ජෙප්පො මේ රටට කරපු මහා විනාශය ගැන දන්නෙ නැති එවුන්ට.
අත්දැකීම් නැති, කවදාවත් රස්සාවක් කරල සල්ලි හොයල නැති, දුප්පත් දෙමව්පියන්ගෙන් නඩත්තුවෙන පොඩි කොල්ලො / කෙල්ලො ගොනාට අන්දල ජෙප්පො කරපු දේවල් අපිට නං හොඳට මතකයි

.

