ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හදාරන කෙනෙකුට කේන්ද්‍රයක බල ත්‍රිකෝණ හෙවත් ත්‍රිකෝණ දෘෂ්ටි පිළිබඳ නිවැරදි දැනීමක් නොමැතිකම විශාල අඩුවක්. ඒ නිසා මේ පිළිබඳ දැනුවත් වීම අතිශයින්ම වැදගත් වෙනවා.
ඊට පෙර කේන්ද්‍රයක භාව හෙවත් ස්ථාන ගැන ඉගෙන ගනිමු.
1, 4, 7, 10 - කේන්ද්‍රස්ථාන
2, 5, 8, 11 - පණ පර ස්ථාන
3, 6, 9, 12 - අපොකලිම ස්ථාන
5, 9 - ත්‍රිකෝණ ස්ථාන
4, 8 - චතුරශ්‍ර ස්ථාන
2, 7 - මාරක ස්ථාන
3, 8 - ආයු ස්ථාන
6, 8, 12 - ත්‍රික / දුෂ්ට ස්ථාන
3, 6, 10, 11 - උපචය ස්ථාන
1, 2, 4, 5, 7, 8, 9, 12 - අපචය ස්ථාන
--
බල ත්‍රිකෝණ
1. ලග්නයට සම්මුඛ 1-5-9 (ධර්ම) ශුභ ඵල දීමේ බලවත් ම ත්‍රිකෝණය වේ. ⨹
2. හත්වැන්නට සම්මුඛ 7-3-11 (කාම) ශුභ ඵල දීමේ දෙවැනි බලවත් ත්‍රිකෝණය වේ. ⨹
3. සිවුවැන්නට සම්මුඛ 4-8-12 (මෝක්ෂ) අශුභ ඵල දීමේ බලවත් ම ත්‍රිකෝණය වේ. ⨺
4. දසවැන්නට සම්මුඛ 10-2-6 (අර්ථ) අශුභ ඵල දීමේ දෙවැනි බලවත් ත්‍රිකෝණය වේ. ⨺

, therenne nan ne