බල පෙරේත මෝඩ යකෙක්නේ

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
බල පෙරේත මෝඩ යකෙක්නේ

මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අහන්න යනබව ඒකාබද්ධය කියයි
සුජිත් හේවාජුලිගේ

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර දෙවරක් ජනාධිපති ධුරය දැරූ පුද්ගලයකුට ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත්විය හැකි දැයි යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.


ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.


දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර දෙවරක් ජනාධිපති ධුරය දැරූ පුද්ගලයකුට ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට කිසිදු නීතිමය බාධාවක් නැතැයි බොහෝ නීති විශාරදයන් කරුණු පෙන්වාදී ඇති හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ පිළිබඳ කරුණූ විමසීමට බලාපොරොත්තු වන බවද ඒ ප්‍රකාශකයා කීවේය.
 
Last edited:
  • Like
Reactions: Sachith777

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ahuvata vadak naha. apahu kohomath illanna denne naha. meka ape anduva .ape usaviya. ape police. ape army. ape rata dan:lol::lol::lol:
 

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ahuvata vadak naha. apahu kohomath illanna denne naha. meka ape anduva .ape usaviya. ape police. ape army. ape rata dan:lol::lol::lol:

    උඹම ත්‍රෙඩ් දාලා උඹම හිනාවෙනවා. ඕකට කියන්නේ ස්වයං වින්දනේ කියලා. කවුරුත් උඹව ගනන් ගන්නේ නෑ. තව ඉතින් අවුරුදු 2 පොනිලා ගෙදර.

    :baffled::baffled::baffled:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Amasn-2.jpg

    :sorry::sorry::sorry::sorry::sorry::sorry: