බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොඳ ලිපියක්..TFS mcn..
    11.gif

    Thanks මචං
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නියම පෝස්ට් එකක් මචන්.

    " බිට් එකට ඊයං ගුලියක් අරං ඒක පාස්සන්න ඕනෙ තැන තියන්න එපා " මම ගොඩක් වේලාවට මේක කරන්නේ.

    +

    එහෙම කරනවානම් ඊට කලින් joint එකට flux ටිකක් ගාලා ඉන්න ඕනේ :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම කරනවානම් ඊට කලින් joint එකට flux ටිකක් ගාලා ඉන්න ඕනේ :yes:

    එහෙම ගාලා හිටියත් මල්ල ජොයින්ට් දෙක එතකොට රත් වෙන්නේ නෑනේ. එතකොට යාදෙක නොරත රත එකට පෑහීමක් නැත වෙනවා :D එහෙනම් ඊයං ගුලිය තියලා බව්ත් එක තව ටිකක් වෙලා තියාගන ඉන්නත් වෙනවා. එතකොට ඊයම් වැඩි වෙන්නත් පුලුවන්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙම ගාලා හිටියත් මල්ල ජොයින්ට් දෙක එතකොට රත් වෙන්නේ නෑනේ. එතකොට යාදෙක නොරත රත එකට පෑහීමක් නැත වෙනවා :D එහෙනම් ඊයං ගුලිය තියලා බව්ත් එක තව ටිකක් වෙලා තියාගන ඉන්නත් වෙනවා. එතකොට ඊයම් වැඩි වෙන්නත් පුලුවන්.

    :yes::yes:අන්න ඒකයි අයියෙ සීන් එක. ටිකක් වැඩේ හුරු වෙනකොට ජොයින්ට් එකකට අවශ්‍ය ඊයම් ගුලියෙ ප්‍රමාණය ගැන අයිඩියා එකක් එනවා. එතකොට ලස්සනට කරන්න පුළුවන් වැඩේ. ඊයම් ගුලිය තියල ඒක රත් වෙනකම් බවුත් එක තියාගෙන ඉන්න ඕනමයි. බවුත් එකත් තියල ඊයම් කම්බියත් තියල පාස්සන එක තරම් සාර්ථක නෑ කිසි ක්‍රමයක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes:අන්න ඒකයි අයියෙ සීන් එක. ටිකක් වැඩේ හුරු වෙනකොට ජොයින්ට් එකකට අවශ්‍ය ඊයම් ගුලියෙ ප්‍රමාණය ගැන අයිඩියා එකක් එනවා. එතකොට ලස්සනට කරන්න පුළුවන් වැඩේ. ඊයම් ගුලිය තියල ඒක රත් වෙනකම් බවුත් එක තියාගෙන ඉන්න ඕනමයි. බවුත් එකත් තියල ඊයම් කම්බියත් තියල පාස්සන එක තරම් සාර්ථක නෑ කිසි ක්‍රමයක්

    :D මම පිටකොටුවේ කඩේක පොරක් එහෙම ඊයම් ගුලි බව්ත් එක උඩ තිය තිය පාස්සනවා දැක්කා. ඒ කියන්නේ සමහර ප්‍රොෆෙෂනල් එව්නුත් එහෙම කරනවා. :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :D මම පිටකොටුවේ කඩේක පොරක් එහෙම ඊයම් ගුලි බව්ත් එක උඩ තිය තිය පාස්සනවා දැක්කා. ඒ කියන්නේ සමහර ප්‍රොෆෙෂනල් එව්නුත් එහෙම කරනවා. :D

    හොඳට අත හුරු උන් කරනවා ඒක:yes: පැරණි සාම්ප්‍රදායික soldersලත් ඕක කරනවා.:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොඳ ලිපියක් ටොමයියේ.
    මම පාස්සන්න ගත්තාම හත්පොලේ ගෑවා වගේ වැඩේ ඉවරවෙනකොට
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සැහෙන වටිනවා අයියේ,රේප්
    මාත් subwoofer එකේ අවුලකට තටම තටම හෙන ගේමක් දීල පාස්සගත්තේ,
    ඒ වැඩේ මට clik වෙන්නෙම නැ :sorry::sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එළකිරි ටොමා ත්‍රේඩ් එක දාලා :D:D

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා මටත් තාම පිළිවෙලකට පාස්සන්න බෑ :(:( මට මෙන්න මේක කියපං වයර් එකක් PCB පාස්සනවා කියලා හිතපං මේක කරන්න ඕනා නිවැරදි ක්‍රමය මොකද්ද? PCB path එකත් බවුත් එකෙන් රත් කරන්න ඕනාද ? නැත්නම් ඒමත ඊයම් ඩොට් එකක් තිබ්බම හරිද ? සමහර වේලාවට ඊයම් PCB එකේ අල්ලන්නේ නැත්තේ ඇයි?