කෑම තමයි.මස් වගයක් කියලා කිවුවේ.හම Dry වෙලා,හිස් හොරි වගයක් අවා.කසනවා තුවාල වෙනකම්.මම ගොඩක් විස්තර ඇහුවේ නෑ වෙට් ගෙන් .ඉන්ජෙක්ෂන් කොස් එකක් කරා.ඇන්ටිබයෝටික්ස් වගයක් දුන්නා.ඒවාට හොද වුනා.ආ අමතක වුනා medical shampoo එකකුත් දුන්න.
හරක් මස් , ඌරු මස් දුන්නද ?
ආ 